එලකිරියෙ මෙන්න මේ ත්රේඩ් එක දැකල ලිවුවෙ.
http://www.elakiri.com/forum/showthread.php?t=1155977
මචන් ඕවට සමාජවිද්යාවෙ කියන්නෙ ද්වාරකර්ම කියල. ලමයෙක් ඉපදීම, ගෑනුලමයෙක් මල්වර වීම, විවාහය, මරණය ඔයවගෙ ගොඩක් දේවල් තියෙනව. විශේශයෙන් ස්ත්රිය කියන කෙනාට අනික් සමාජ වලට වඩා සමතැනක් දීල තියෙනව සින්හල සමාජෙයෙ. සමතැනටත් වඩා ගරු තැනක්. අනාගතේ මවු පදවිය දරන්නට නියමිත ගෑණු ලම්යෙක්ගෙ මල්වර වීමට සින්හලයන් විශෙශ තැනක් දීල තියෙන්නෙ නිකන් නෙවේ. හොඳට හිතල බලල. වැඩි විය පත් වු ගැහැණු දරුවෙක්ට කලින්ට වඩා සමාජයෙ විශෙශ තැනක් ලැබෙනව. කලින්ට වඩා එයාව ආරක්ශා කරගන්න ඔනි. එ නිසා තමයි උත්සවයක් කරල අවට සමාජයට දැනුම් දෙන්නෙ "දැන් මේ ගෙදර වැඩිවිය පත් තරුනියක් ඉන්නව හැමෝම ඒගැන දැනගන්න ඔනි" කියන එක. ඉන් පස්සෙ ඒ තරුනියගෙ ආරක්ශාව භාර වෙන්නෙ ගෙදර අයට විතරක් නෙවේ. වට පිටේ සේරටම. හැමෝම එක තමන්ගෙ වගකීමක් විදියට සැලකුව. පරන ආච්චිල අඳුන්නෙ නැති උනත් ගෑනු ලම්යෙක් වැරදි විදියට හැසිරුනොත් දොස් කියන්නෙ ඒකයි. ඒ නිසා වර්තමානයේ මල්වර උත්සව වල අරක්කු බිබි ජොගි නැටුවට කලින් ඒක බොහොම ගෞරවයෙන් කරපු දෙය. කෝමත් සමාජ පරිනාමයත් එක්ක මේ හැම ද්වාර කර්මයක්ම වෙනස්වෙනව. ලෝකෙ හැම සංස්කෘතියකම ඒක එහෙමයි. සමහර දේවල් වර්තමානේට ගැලපෙන්නේ නෑ වගේ පේන්න පුලුවන්. ඒත් ඒ හැම දේම තර්කිකයි. උදාහරනයක් විදියට බොහොම ඉස්සර මැදපෙරදිග හිටපු අය සුන්නත් කලේ මොකද? හේතුවක් ඇතුව. කාන්තාර ප්රදේශ වල ඉද්දි අද වගේ පහසුකම් නැතිකාලෙ පිරිසිදු කම රැකගන්නයි ඒක කලේ. ඒත් අද කාලේ සුන්නත් කරන්නෙ මොකටද? හුදු චාරිත්රයක් විදියට විතරයි. බයිබලයෙ පරන ගිවිසුම කියෙව්වනම් මෝසේස් මොකටද ඕක ඉදිරිපත්කලේ කියල තේරුම් ගන්න පුලුවන්. ඔය සිද්දියත් අර මල්වර සිද්දිය වගේමයි. සමහර තැන් වර්ත්මානෙට ගැලපෙන්නෑ. නමුත් සින්හල සන්ස්කෘතියෙ හැමදේම කරන්නෙ කෞරුන් හෝ කියන නිසාවත් කොහෙවත් තියෙන පොතක තියෙන නිසාවත්, දීවි කෙනෙකුට බයේවත් නෙවේ පැහැදිලි අවබෝධයෙන්. ඒ නිසා කිසියම් සංස්කෘතික අන්ගයකට දෝශාරෝපනය කරන්න පෙර ඒ පිලිබඳ අවබෝධයක් ලබාගන්න. හරසුන් විදියට නිකන් චෝදනා කරන්නෙ නැතුව.කිසිම තාර්කික පදනමක් නැති සන්ස්කෘතීන් එක්ක සංසන්දනය කරන්න එපා. ඉස්සෙල්ලෙ බුද්දියෙන් විමසා බලන්න. මුස්ලිම් ආගමේ ඔහොම චාරිත්රයක් නැති නිසා තමයි, කාන්තාවට එහෙම ගෞරවයක් නැති නිසා තමයි, බූර්කාව වගේ කලු ඇඳුමක් අස්සට වෙලා කාන්තාවට ඉන්න සිද්ද වෙන්නෙ.අනික් අයගෙන් ආරක්ශා වෙන්න. තව ඕන්නම් උදාහරන ඔනීතරම් දෙන්නම් බයිබලයෙන්, කුරානයෙන්. මම ඔය දෙකම හොදට කියවල තියෙනව.. එතකොට තේරුම් ගන්න පුලුවන් ආගම,සංස්කෘතිය කියන දේවල් කොච්චර තමන්ගෙ වාසියට වෙනස්කරගෙන තියෙනවද කියල.