අද කාලේ නම් මල්සරාට සොඳුරු පපුවක් හොයන එක ලේසි නෑ......
මිනිස්සු කරන බොරු වලට පොරත් අහුවෙලා හිතෙන හිතෙන විදියට ඊතල විදිනවද කොහෙද.......
ලස්සන අදහසක් අක්කේ......Rep+
ඔව් හිතූ හිතූ අතේ විදිනවා, මිනිස්සු වල්මත් වෙලා හින්ද වෙන්නැති. බොහොම ස්තුතියි මල්ලි.


Rep+





