මල්සරා ස්ට්‍රැටජිය

Dmaxy

Member
Dec 5, 2017
245
64
0
@ make.lk
මල්සරා ස්ට්‍රැටජිය

PicsArt_04-17-05.41.10-600x600.png

ප්‍රියන්ත සහෝදරයා විසින් සොයාගත් මල්සරා ස්ට්‍රැටජිය පාවිච්චි කරන විදිය අද මම කියලා දෙනවා!.

තාම IQ Option වල රෙජ්ස්ටර් වෙලා නැත්තං https://iqoption.com/lp/ultimate-trading/en/binary/ මෙතනින් රෙජිස්ටර් වෙන්න කියලා මතක් කරන ගමන් deposit කරද්දි රූබල් වලින් දාන්න.(එතකොට අඩුම ඩිපොසිට් එක ඩොලර් පහයි)

මුලින්ම පොඩි settings වගයක් හදන්න තියෙනවා.මේවා කියලා තියෙන විදියටම හදන්න.මොකද නැත්තං ස්ට්‍රැටජිය වරදින්න පුලුවන්.

1). 1m candlestick දාගන්න.

screenshot_2018-04-17-16-33-28-2066023537-600x338.png


ඒත් එක්කම Auto-scaling tick එකත් අයින් කරගන්න.

2).EMA 100 දාගන්න.
picsart_04-17-04-1886635292-600x338.png


screenshot_2018-04-17-16-33-56678992252-600x338.png



3). FRACTAL එක Period එක 3 දාගන්න
picsart_04-17-04-801313220-600x338.png


screenshot_2018-04-17-16-35-01-152068777-600x338.png



4). Parabolic Sar default settings දාගන්න

picsart_04-17-04-1080978867-600x338.png


5). CCI period එක 16 ට දාගන්න
picsart_04-17-041817469260-600x338.png


screenshot_2018-04-17-16-35-36-848557479-600x338.png



Call එකක් දාන ආකාරය

Fractal වල ඊතලය සහ parabolic sar ඩොට් එක candle වල යටින් තියෙන්න ඕන.parabolic sar ඩොට් එක fractal එකේ දකුණුපැත්තෙන් හැදෙනකොට CCI එක උඩ අතට හැරිලා තියෙන්න ඕන.

screenshot_2018-04-17-17-11-481256569975-600x338.png

picsart_04-17-051120337186-600x338.png



PUT එකක් දාන විදිය.

ඉස්සෙල්ල කිව්ව ඒවායේ අනිත් පැත්ත වෙද්දි තමා put එක්කට යන්නේ.

ඒ කියන්නේ fractal එකයි parabolic sar එකයි උඩින් තියෙන්න ඕන.ඒ දෙකම කලින් කිව්ව වගේ එක ලගින් තියෙද්දි CCI එක පහලට යනවනං PUT එකක් දාන්න.


picsart_04-17-05837663262-600x338.png

screenshot_2018-04-17-17-14-36-1965162346-600x338.png


තව දෙයක් කියන්න ඕන.ඒ තමා මේ trade දාද්දි 3 min expiry time එක්කට දාන්න.මොකද 1 min එක ටිකක් කලින් වැඩියි.

මේ ටික තමා මේ ස්ට්‍රැටජිය ගැන කියන්න තියෙන්නේ.එහෙනං මම ගියා 👋👋👋.

Source -: https://make.lk/මල්සරා-ස්ට්‍රැටජිය/
 

Chira1

Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    මචන් auto scaling කියල scene එකක් පෙන්නන්නෙ නෑනෙ.:growl:
     

    Dmaxy

    Member
    Dec 5, 2017
    245
    64
    0
    @ make.lk
    vikara ovagen goda giya ekek penna pan

    Venna athi machn eka ekkenagen ekkenata wenas 🙂. Iwasima nathanam ithin binary walin goda yanna ba e nisama huga denek salli nathi karagannawa. E unata hariyata karoth income ekak hoyana puluwan.(mage main earning eka nam binary newe😊 )
    කියන්න ඕන ප්‍රධානම දේ ඉවසීම නැත්තං IQ OPTION කරන්න එපා
     
    Last edited:

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    639
    213
    43
    Uba meket innwada bun...ubata trde karanna oni nathiw athi neda uben reg wecha ayagen gana hambenawane...binary walin ochara hoyana un ei bun mehema videos links dada thawa un hoyaganna dagalanne