මල් කඩන්නේ කොහොමද ??

C.CMax

Member
Apr 16, 2011
566
30
0
C/Windows/Virus
මම නම් මල් කඩන්නෙ නෑ, ෆොටෝ ගන්නවා
MSN-Emoticon-picture-taking-178.gif

:frown: uba kukulek !!!!!!!!!!!!!!! :rofl:
 

supaa

Active member
  • Jul 23, 2011
    521
    37
    28
    Kurunegala
    ඕන එකක් මචන්ලා...ඒත් unlimited package එකක් අරගෙන නිදහස නැති කරගන්නනම් එපෝ....
     

    අනේ මංදා

    Junior member
  • Feb 15, 2013
    274
    12
    18
    උස නැති, ගෙඩි හටගන්නා, සුවදින් යුත් ගහක් හොයා ගන්නවා.. ගහේ හැටියට තමා කඩන හැටි තීරනය වෙන්නෙ... ගොඩක් කට්ටිය කඩපු එකක් නම් ඒකෙන් කියන්නෙ මලත් කඩන් ඵලත් නෙලන්න පුල්වන් කියලා... ඒත් උස ගස් වයසින් අඩු ගස් වල මල් කඩද්දි පරිස්සමින් කඩන්න ඕනේ, පය පැටලෙන්න නොදී ගහට ආදරෙන් කැඩුවම තමා ගහ හොදට සාරෙට හැදෙන්නේ... (මල් ගස් ගැන කිව්වෙ ඕං)