මල් කඩන්නේ කොහොමද ??

crazyhorse

Active member
  • Dec 13, 2010
    954
    110
    43
    Colombo - Sri Lanka
    මල් කඩන්නේ කොහොමද, ? මෙහෙම කඩපන්,..........:lol:

    girl_gathering_flowers_in_field_bld006620.jpg
     

    C.CMax

    Member
    Apr 16, 2011
    566
    30
    0
    C/Windows/Virus
    mama nam mal kadanne ne thalanawa
    අනෙ පව් මල් තලන්නෙ නරක ළමයි:dull: අපි හොද ළමයි නේද :baffled::lol::lol::lol:

    මල් මල් ගන්න මල් නිකං දෙනවා නිකං දෙනවා කෙල්ලට 75 යි කුඩේට 25 යි ගන්න මල්.. :baffled::baffled::lol:
     

    dulaniresha

    Member
    Aug 31, 2010
    216
    5
    0
    වෙන කොහොමද ඉතින් උඹේ උසට ගහ තියනවනං අතින් කඩනවා නැත්තන් කෙක්කක් අරන් කඩනවා :nerd::nerd:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ගෙවල් කිට්ටුව ඉන්න නංගිලා 2-3න් දෙනෙක්ට කියලා කඩවනවා:)