මල් කැඩීම සම්බන්දව මගේ ප්‍රශ්නය...

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    කතාකරන්නම දෙයක් නැතිනම් උම්ම උම්ම උම්ම කියල උම්ම දියන්
    එතකොට කියයි වල්...................... කියල :P
    එතනින් පටන්ගන්නවා තවත් අපූරු කතාවක් :cool:
    මේ පැත්තෙ අය ඒකට කියන්නෙ porn කියලා :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    denata denna adare nam kata karana one dewal ibema enawa bun

    owa me anit minisungen aha aha karana one dewal nemei

    tawama umbala denatama love karana kale awila na kiyala mage idea eka
     
    oka ledak ban lankaawe ewunta witharada koheda hednne
    baya karanna epa.. :oo:
    උබට කියනන් දෙයක් නැති වෙලා හිර උන වෙලාවට කියපන් මට අහන් ඉන්න සිංදුවක් කියන්න කියලා ,නැත්නම් කියපන් මොනා හරි කියන්න කියලා කට හඩ අහන් ඉන්න ඕනෙ කියලා:P

    මම හිතන්නෙත් ලෙඩක් ඒත් මට තාම හැදුනෙ නැ:dull:
    ela eala.e kathawe gatha yuthu deyak thiyenawa.
    :rofl:
    ඕක ආදුනිකයන් මූන දෙන බරපතල ප්‍රශ්නයක්.... :rolleyes:
    කාලයත් තෙක්ක ඕක හරියයි. එතකොට පැය දෙක විනාඩි 2 ක් වෙලා දැනෙයි :P
    ඕකට කාගෙවත් උපදෙස් හරි යන්නෙ නෑ :sorry:

    ඕකට කාගෙවත් උපදෙස් හරි යන්නෙ නෑ:yes:
    ehenm upades newei ubalage ideas kiyapanko..:yes:
    :confused:
    සෝද සෝද මඩේ දාන එක තමයි කරන්නේ මචං .
    :baffled::baffled:
    afi nam owa danne na:sorry:
    :P
    ඔක්කොටම කලියෙන් හරියන මල්වත්තක් හොයාගන්න ඔනැ.
    :P:P
     
    ha ha oyawage dewal wela thiyanwa issara den nam ohe katha karagena yanawa bang ehema hira wenne nea
    ehenm meka kaalaya sambanda prasnayak..balamu..:D
    සුදු පුතා;16875492 said:
    මටත් කතා කරන්න දේවල් නැති එක තම තියන ලොකුම අව්ල.
    ehenm man thaniwela naha..:rolleyes:
    anematanan ea gena kisee awulak naha hondaata mala kadenawa :lol:
    kiyanna deywal nathi unaata ea welawata wachala widihata kata nathara wenne naha thapparayak wath o_O elakiri radio eka wagema thamai :lol:
    apita nm ehema wenna thawa kal yai bn...:yes::yes:
    මටත් ප්‍රශ්නේ ඔකම තම‍ා බන්
    dennaaai.. mata witharak newei lede thiyenne ehenm..:dull::dull:
    අනේ මන්දා පැය 6ය 7ත මල් කඩලා තියෙනවා ඒත් කවදාවත් කියන්න දේවල් නං නැතිවෙලා නෑ නිදිමත වෙලා කට් කලොත් ඇරෙන්න.
    budu ammo paya 6,7 k. ado oya nm pattaine...
    True Story :yes:

    කතාකරන්නම දෙයක් නැතිනම් උම්ම උම්ම උම්ම කියල උම්ම දියන්
    එතකොට කියයි වල්...................... කියල :P
    එතනින් පටන්ගන්නවා තවත් අපූරු කතාවක් :cool:
    anna honda idea ekak.mn try karala balannm. kaallagen guti kawoth uba thamai onna..:baffled::baffled:
     
    thanks for the bump machan.
    maaath karanne ookama thama.. ethakota kella kiyanawa ekiwa diyawenna enawa kiyala.. :lol::lol::lol::lol::lol::lol:
    maath test karala balala kiyannm.
    vinaadi 15 kathaa kaloth kiyanna thiyana samanya dewal okkoma iwarai ban. Monahari deyak thibboth kiyanawa. Mata nan ithin kathaawa digata adunoth ekko movies gana, games gana, aagama gana, wal kathaa, issarahata karanna thiyana deewal, jaathi waadaya, gewal wala prashna naththam waliyak..... Onna oya wage eewa thama! :lol:

    habai anunge walpal nam kathakaranne nokara bari awasthaawaka witharai. :no:

    kiyanna deyak naththam phone eka thiyanawa ban. Monaa kiyannada kiyanna deekuth naththam? :dull:

    methana ideas tikak thyenawa ganna. ela..:yes:
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    apita nm ehema wenna thawa kal yai bn...

    :no: රිලැක්ස් වෙන්න. සාමාන්‍ය දේවල් කතා කරන්න..
    උඹ යාලුවෙක් හම්බුනාම ඌ එක්ක කතා කරනවනේ? පොඩ්ඩක් වෙනස්, කෙල්ලෝ ගැන උඹේ හිතේ තියෙන දේවල් කතා කරපං :P කොච්චර දේවල් ඉතින් කතා කරනවානං තියෙනවද බං ටයිම් එක තමයි නැත්තේ. එත් ඕව ඔක්කොම කතා කරන්න ගියාම වැඩ කරන්න කාලේ මදිත් වෙන තරමට. එතකොට තමයි ප්‍රශ්නේ
     
    e kale nan paya ganan katha kara dan nan sms ekak yawannath boring..
    :baffled::baffled:
    Kaaleth ekka ooka wisadei...etakan ewasan hetapan.... Lol
    thanks.. iwasamu ehenm..
    මේ පැත්තෙ අය ඒකට කියන්නෙ porn කියලා :lol:
    :rofl:
    අනාගත ප්ලෑන් සහ අනාගත හීන ගැන.....
    කියවල ඉවරයක් නැති වෙන ටොපික් එකක්...........
    anna eka aththa.. eka try karanna oni.
    denata denna adare nam kata karana one dewal ibema enawa bun

    owa me anit minisungen aha aha karana one dewal nemei

    tawama umbala denatama love karana kale awila na kiyala mage idea eka
    i don't agree machan. mal kadeemata aadunika wunata aadare karnna aadunika naha. me august 2 wnidata awrudu 3yi affair ekata. api letters walin thamai adahas huwamaru kare.letters liyanna giyama nm jaathaka potha wage liyagena liyagena yanawa. liyum nm thiyenawa gedara bara ganak. langadi 4n eken katha karanna patan gaththe. e kale gedarin awl nisa 4n use kare naha. msg karana mul kale kellage gedarata 4n eka mattu. eda idan awrudu 2k withara 4n use kare naha.hamadama udeta denna meet wuna, school clz ehema giyeth ekata.ithin 4n ekak oni wune naha. 4n eken katha karnna patangaththe langadi.. so called mal kadeemata aadunika ekai machan.:dull::dull:
    kiyanna deyak nath than kathawak hadapan
    anna wade..eka ela..
    matat okama tami bn msg karan walwata monwa hari kiynna pulwan et idea enna na call karana walwata
    :D
     
    :no: රිලැක්ස් වෙන්න. සාමාන්‍ය දේවල් කතා කරන්න..
    උඹ යාලුවෙක් හම්බුනාම ඌ එක්ක කතා කරනවනේ? පොඩ්ඩක් වෙනස්, කෙල්ලෝ ගැන උඹේ හිතේ තියෙන දේවල් කතා කරපං :P කොච්චර දේවල් ඉතින් කතා කරනවානං තියෙනවද බං ටයිම් එක තමයි නැත්තේ. එත් ඕව ඔක්කොම කතා කරන්න ගියාම වැඩ කරන්න කාලේ මදිත් වෙන තරමට. එතකොට තමයි ප්‍රශ්නේ

    wade hithana tharam lesith naha ehenm.. thanks machan.very useful.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    කුක්කු ටිකක් එහෙම ඉල්ලලා වැඩ පටන් ගන්න ඔනේ එතකොට පැයගනන් දිගට යන්නේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    wade hithana tharam lesith naha ehenm.. thanks machan.very useful.
    :yes: ask her about love, and silent wenawanam ehema, silence wena eka gena katha karapan :P
    silence eka nathi karanne kohomada kiyala katha karapan :P ehema experience ekak kellata thiyenawada kiyala ahapan :P e wage welawalata eya monawada kare kiyala . kella kiwwoth ehema wela naha oya ekka witharai ehema wela thiyenne kiyala, explain karapan ehenam mata wadiya experiance nathuwa athi.. no one is perfect kiyanawane kiyala ;) and ehema kiyala love karana eka wenasak naha.. eka eka ayata eka eka dewal wenasne kiyala ;) namuth ehemai kiyala ehema silence nowana kenek wa hoyaganna eka option ekak kiyala hithanawada kiyala ahapan ;)
    girls lage hith change wenawa kiala godak aya kiyanawa, oya ea gena mokada hithanne kiyala ahapan :P
    funny dewal gena katha karanna balapan ;) eken good memories umbala dennage time ekata add wenawa. and umba ekka happy eke hitiya kiyala girl ta mathaka hitinawa

    eki umbata dena answers walin umbata godak dewal eka gana hithaganna puluwan ;)
     
    Last edited:

    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ

    :baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled::baffled:
     
    mamame

    Junior member
  • Apr 20, 2014
    175
    21
    18
    ඔවා ඔටො හරියනව බන්
    ඒ කාලෙ අපිටත් ඔහොම තමයි පස්සෙ අපි skype හරහා පැය 7 8 එක දිගට කතා කරල තියනව.
    පුලුවන්නම් විශ්වාස කරපන්
    දැන් නම් ගනක් නෑ පැය ගනන් ඔහෙ කතා කරනව වෙලාව යනව තෙරෙන්නැ :love:

    කාලයක් යනකොට ආයෙ ඔක විනඩි ගනකට ඔටො උබලම නවත්තගන්නව :P