මල් ගැන ප්‍රශ්ණයක්

prabu123

Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මල් ගැන ප්‍රශ්ණයක්

    මචංලා මට මල් වර්ග සහ ඒවායේ තියෙන පෙති ගණන ගැන තියෙන රූප සටහන් ටිකක් අවශ්‍ය වෙලා තියෙනව. උබල ලග තියෙනව නම් හරි එහෙම තියෙන සයිට් එකක් හරි ගැන දන්නව නම් කියන්න. ලොකු උදව්වක් ......:yes::yes: