පිස්සු පුසා;13770116 said:Deans RD
In front of Eye hospital
ඒවගේ තියෙන්නේ මැරුණම ගෙනියන ඒවානේ බන් 









උඹට සුපිරිම මල් ගන්න ඕන නම් SHIROHANA FLOWERS එකට පලයන්.බොරෙල්ල , කොල්ලුපිටිය, බම්බලපිටිය places තියනවා .
Roses 5 Bunch - Rs 1250
Roses 10 Bunch - Rs 2500
Here is the telephone numbers - 0112598277/0114362083
If you want more details P.M me.......![]()
machan site ekak nadda pictures balanna?
ඇයි පොන්ස් මම තොට සයිට් එක කලින්ම දුන්නම තෝ ගාන වැඩියි කියල මටම වද දුන්නෙ..
තොට ඩීන්ස් රෝඩ් එකෙන්ම තමයි මල් ගන්න වෙන්නෙ. හෙට අරන් පලයන්..තොපිට කොහෙන්ද ශිරෝහානා එකෙන් මල් ගන්න වත්කමක්..තොපිට මොන මල්ද **** අනාතයෝ..
ජෝක් හරියැ..
මම කිව්ව තැනින් ගනින්..
ජර්බරා මල් 10-12ක් ගහල, ෆිලර් විදිහට බේබිස්ප්රෙඩ් දාලා, රිබන් එකකින් රැප් කරල මැදට රතු රෝස මලක් දාලා ගනින්...
