මල් ගැන හෙල්ප් එකක් :(

Hunter4U

Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    මල් ගැන හෙල්ප් එකක් :(

    කොලබ අවට මේ වගේ මල් එකක් කොහෙද බන් ගන්න තියෙන්නේ?ලොකු ගණන් වලට නෙමෙයි...දන්නා උන් පොඩ්ඩක් විස්තර කියපන්කො...ගණන්,මල් කියක් විතර සෙට් වෙනවද කියල :(

    3_83.jpg
     
    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    පිස්සු පුසා;13770116 said:
    Deans RD
    In front of Eye hospital

    :frown: ඒවගේ තියෙන්නේ මැරුණම ගෙනියන ඒවානේ බන් :(
     
    handysameera

    Well-known member
  • Dec 20, 2009
    1,382
    321
    83
    London
    උඹට සුපිරිම මල් ගන්න ඕන නම් SHIROHANA FLOWERS එකට පලයන්.බොරෙල්ල , කොල්ලුපිටිය, බම්බලපිටිය places තියනවා .:):):):):):):):)

    Roses 5 Bunch - Rs 1250
    Roses 10 Bunch - Rs 2500

    Here is the telephone numbers - 0112598277/0114362083

    If you want more details P.M me....... :cool:
     
    Last edited:

    Hunter4U

    Well-known member
  • Oct 22, 2012
    2,074
    469
    83
    උඹට සුපිරිම මල් ගන්න ඕන නම් SHIROHANA FLOWERS එකට පලයන්.බොරෙල්ල , කොල්ලුපිටිය, බම්බලපිටිය places තියනවා .:):):):):):):):)

    Roses 5 Bunch - Rs 1250
    Roses 10 Bunch - Rs 2500

    Here is the telephone numbers - 0112598277/0114362083

    If you want more details P.M me....... :cool:

    machan site ekak nadda pictures balanna?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    machan site ekak nadda pictures balanna?

    ඇයි පොන්ස් මම තොට සයිට් එක කලින්ම දුන්නම තෝ ගාන වැඩියි කියල මටම වද දුන්නෙ..
    තොට ඩීන්ස් රෝඩ් එකෙන්ම තමයි මල් ගන්න වෙන්නෙ. හෙට අරන් පලයන්..තොපිට කොහෙන්ද ශිරෝහානා එකෙන් මල් ගන්න වත්කමක්..තොපිට මොන මල්ද **** අනාතයෝ..

    ජෝක් හරියැ..
    මම කිව්ව තැනින් ගනින්..
    ජර්බරා මල් 10-12ක් ගහල, ෆිලර් විදිහට බේබිස්ප්‍රෙඩ් දාලා, රිබන් එකකින් රැප් කරල මැදට රතු රෝස මලක් දාලා ගනින්...
     
    Ok Boss :(