මල් පිපෙන රෑ..... 18 +

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    [FONT=&quot]කාමරයේ දොරගුළුලා මා වෙතට පැමිණි අයේෂා ඇද සිටියේ දිලිසෙන තද රතු පාටකින් යුක්ත වූ රාත්‍රී නිදන ඇදුමකි. දන හිස් දක්වා දික් වූ ඇගේ ඇදුම තරමක් දික්වූ ස්කිනියක ස්වරූපයක් ගත්තාය. කාමරයේ විදුළි බුබුලේ ආලෝකය සීමාකර තිබුනද මගේ සිතේ හැගීම් සීමාකිරීමට මා උත්සහ නොකලෙමි. කෙමෙන් කෙමෙන් ඇය මා වෙතට පියමං කරද්දී මගේ හදගැස්මේ වේගය එන්න එන්නම වැඩිවිය. හැගීම් වලින් මගේ රෝම කූපය[FONT=&quot]න්[/FONT] පවා උත්තේජනය වී ඇත. හිරු නැගෙද්දී පමණක් ඕළු මල් පිපෙන්නාක් මෙන් ඈ මා වෙත ලංවත්ම මා සිරුරෙත් මල් පිපෙමින් ඇත. ඇද විට්ටමට පිට දී ඈ දෙස ආශාවෙන් බලා සිටි මා හට සැනෙකින් දිව ගොස් ඈ තුරුළු කරගැනීමට සිත්වේ. නමුත් මල පිපෙනා බවට සක් සුදක් සේ විස්වාස නම් ඒ මල බලෙන්ම පුබුදුවාලීමට අවශ්‍ය නොවේ. මා දෑස ඈ සිරුරේ ඔබ මොබ සක්මන් කරයි. අයේශාගේ දෑස් මා වෙත කතාකරයි. ඒ දෑස් සරාගී බවෙන් උමතුවී ඇත. මාගේ හුස්මක්වත් වැදීමට පෙර ඈගේ ළමැද පිරිපුන්ව ඇති බව ඈ ඇදුම අතරින් පෙනෙයි.[/FONT]

    images


    [FONT=&quot]මා හැගීම් පාළනයෙන් වියුක්ත විය. ඇද මතින් නැගී සිටි මා ඇසිල්ලකින් අයේශා වෙත ඇදී ගියේය. තවත් ඉවසා සිටින්නට නම් මට නොහැකි විය. මා කිටි කිටියේ ඈ මගේ පපුවට තුරුළු කරගත්තේය. ඈ ළමැදේ උණුසුම මගේ නිරුවත් පපුවට මල් හී සැරයකින් අනින්නාක් මෙන් සොදුරුව දැනෙයි. ඈ පියයුරු ඉතා මෘදුව මගේ ග්‍රහණයට ලක් විය. ඇගේ සුසුම් උණුසුම්ව මගේ ගෙල ප්‍රදේශයට වැදෙයි. අයේශා හෙමි හෙමින් මුහුණ ඔසවා මා දෙස බැලුවාය. අඩවන්වී සරාගී බව උතුරා යන ඇගේ දෑස් මගේ දෑස් තදින්ම ආකර්ෂණය කරගත්තාය. මා මෘදුව ඇගේ දෙතොල් සිපගත්තෙමි. මේ මොහොතේ අප දෙදෙනාගේම හැගීම් පාළනය වූයේ මනසින් නොව හදවතිනි. [/FONT]
    [FONT=&quot]
    ප්‍රාර්ථනා පියමන් හයවන කොටස ලගදීම බලාපොරොත්තු වන්න....[/FONT]
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    එල මතන්. 18+ දාල තියෙන්නෙ පුන්ති අපිත කියවන්න හොද නැ වගෙ නේද මතන්. හොරෙන් බලල යන්න තමයි වෙන්නෙ මතන්.
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    එල මතන්. 18+ දාල තියෙන්නෙ පුන්ති අපිත කියවන්න හොද නැ වගෙ නේද මතන්. හොරෙන් බලල යන්න තමයි වෙන්නෙ මතන්.
    එහෙනම් පුතේ හොරෙන්ම බලල යමන්....:lol:
     

    sumudusp2005

    Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    අයියා 18+ කියල දැම්ම නිසා ඔන්න මම නම් බැලුවෙ නෑ.............!

    ඒ උනාට අයියේ, ඊලග කෑල්ල තවත් රසවත් ද.....?
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    අයියා 18+ කියල දැම්ම නිසා ඔන්න මම නම් බැලුවෙ නෑ.............!

    ඒ උනාට අයියේ, ඊලග කෑල්ල තවත් රසවත් ද.....?
    සුමුදු අයිය හොද පොඩි එකා...
    ඊලග කෑල්ල තමා හොදම කෑල්ල. ;);)
     
    Last edited:

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මේවා කතාද බන් .. උඹලට නැග්ග්ද?
    උබට නග්ගන්න මම අසහන කතාකාරයෙක් නෙමෙයි ඕයි. මේ මම ලියන නවල් එකේ ප්‍රමෝෂන් පාර්ට් එකක්.
     

    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    504
    0
    උබට නග්ගන්න මම අසහන කතාකාරයෙක් නෙමෙයි ඕයි. මේ මම ලියන නවල් එකේ ප්‍රමෝෂන් පාර්ට් එකක්.

    ඔය වගේ වල් කෑලි දාලා ප්‍රොමෝට් කරන්නේ නැතිව හරවත් දෙයක් ලිවුවනම් විකුණා ගණන් තිබ්බ .ඕවත් ඉතින් බලන උන් ඉනන්ව නේ බන්

    ඕක සීදේවි පත්තරේ දාපන්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    පුංචි අපේ හිත් මල් වගේ
    ඒවාට මෙහෙම දුක් දෙන්න එපා බ්‍රෝ
    අපි තවම ගේම් එකක් ගහලා පිලුමක් tv සිරිස් එකක් බලලා කාර්ටුන් බලන අය අපි :)
     

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    පුංචි අපේ හිත් මල් වගේ
    ඒවාට මෙහෙම දුක් දෙන්න එපා බ්‍රෝ
    අපි තවම ගේම් එකක් ගහලා පිලුමක් tv සිරිස් එකක් බලලා කාර්ටුන් බලන අය අපි :)
    ;);)
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    මුලින් නම් ඔහොම තමයි මල්ලි.ළමයි තුන හතරක් හැදුවට පස්සේ තමයි ලමැද රළුවෙන්නේ.සිනිදු දෙතොල් වලින් කුණුහරුප කියවෙන්නේ.නිකං ඇස්දෙක දිහා බැලුවත් තමුසේ මොකද ඔහොම බලන්නේ කියලයි අහන්නේ.පරිස්සමෙන් කොල්ලනේ.ඕව කියවල අරක තද වෙලා බඳින්න හිතන්න නම් එපා.:eek:
     
    • Like
    Reactions: Ashman

    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    මුලින් නම් ඔහොම තමයි මල්ලි.ළමයි තුන හතරක් හැදුවට පස්සේ තමයි ලමැද රළුවෙන්නේ.සිනිදු දෙතොල් වලින් කුණුහරුප කියවෙන්නේ.නිකං ඇස්දෙක දිහා බැලුවත් තමුසේ මොකද ඔහොම බලන්නේ කියලයි අහන්නේ.පරිස්සමෙන් කොල්ලනේ.ඕව කියවල අරක තද වෙලා බඳින්න හිතන්න නම් එපා.:eek:
    :shocked::shocked::shocked::shocked:
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0

    කලබල වෙන්න එපා මල්ලි.උඹ හොඳටම ලියනවා.ඔය පොත හොඳට විකිනෙයි.(කටවහ නෑ- බොක්කෙන් කියන්නේ)
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මල පිපෙනා බවට සක් සුදක් සේ විස්වාස නම් ඒ මල බලෙන්ම පුබුදුවාලීමට අවශ්‍ය නොවේ ;)
     
    • Like
    Reactions: Ashman