චිත්රලාල් ලොක්කගෙ සින්දුවෙ ඔෆීශියල් වීඩියෝ එකේ තියෙනව නේද inspired by Many rivers to cross by Jimmy Cliff කියල ow neda man nikan damme danne nathi aya godak innawa oka :yes: