මල් මිටක් තියන්න දාර කොපියක් නෙ

infoniroshan

Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    මේක ඉස්සර රුපවාහිනියේ ගියා නේද? ඒ කාලේ අහුවෙච්ච නැති එක පුදුමයි.
    e kale dekama ekatama wagene nithara playlist wala giyane bn, eka ganak ne. dan me aye kalekin ahana unta click unama tamai aye aye awissenne :D

    FM channel ekakata exclusive karala sinduwa dunnama, anith channel walin originals play karanawa issara :D
     
    • Like
    Reactions: SLKolla2020

    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    බලන් ගියාම ලංකාවෙ 99% නිර්මාණ copy, දැන් සින්දුවක් hit වෙලා තියනවා හිතුවක්කාරී කියලා ගෙඩි පිටින් Mexican සින්දුවක් copy කරලා,
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    බලන් ගියාම ලංකාවෙ 99% නිර්මාණ copy, දැන් සින්දුවක් hit වෙලා තියනවා හිතුවක්කාරී කියලා ගෙඩි පිටින් Mexican සින්දුවක් copy කරලා,
    Dapan balanna e song eka
     
    • Like
    Reactions: SLKolla2020

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ලංකාවේ මෙවට නීති තියනවා ද?
    ඕක (මල් මිටක් එකේ ඉන්ට්‍රෝ එක) folk music part එකක්... පාරම්පරික සංගීත කාණ්ඩයක්... හරියට අපේ වන්නම් හරි ජන කවි වගේ... අයිති කෙනෙක් නෑ... ඕන කෙනෙක්ට ඒක පාවිච්චි කරලා නිර්මාණ කරන්න පුළුවන්... නීතියෙන් බාධාවක් නෑ...
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    oka intro part ekane bn. mulu song ekama nemene.
    e intro eka dapu widiya kalekata kalin interview ekaka kasun ma kiyalama thibba. [mata e video eka dan hoyaganna tikak amarui.]

    ekedi kiwwa e intro eka 'mal mitak' eke guitarist or music arrangement karana kenage [ e kawda kiyalath e video eke kiwwa wage mathakai] request ekak nisai eka damme, nathuwa original plan eke eka thibbe na kiyala. e intro eka dala eita passe kasun normal plan karapu melody ekata song eka yanne. miniha kiyala thibba, e request eka satisfy karanna giya eken minihage reputation ekata awulak giya kiyala.

    ekanisa meke intro part eka wena ekak copy karapu ekak kiyana eka aththa, but intro eka arenna anith tika original mama hithanne.
    Uba konde badala Chinese kata karana ekeda ban ? :lol:
     
    Gayan7774

    Well-known member
  • Nov 4, 2020
    2,030
    1,922
    113
    ඕක (මල් මිටක් එකේ ඉන්ට්‍රෝ එක) folk music part එකක්... පාරම්පරික සංගීත කාණ්ඩයක්... හරියට අපේ වන්නම් හරි ජන කවි වගේ... අයිති කෙනෙක් නෑ... ඕන කෙනෙක්ට ඒක පාවිච්චි කරලා නිර්මාණ කරන්න පුළුවන්... නීතියෙන් බාධාවක් නෑ...
    හා
     
    • Like
    Reactions: SLKolla2020

    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    https://www.facebook.com/share/v/dY2waQ71E8QPcFdE/?mibextid=oFDknk

    කසුන් කල්හාර ලත් මේ වගේ නම් ඉතින් අනිත් එවුන් ගැන කතා කරලා වැඩක් නැහැ.

    අඩේ.. මේ කතාව පොඩි කාලේ art tv එකේ ගියා Jack and the Beanstalk The Real Story. Ondine පට්ට crush එකක් ඒ කාලේ 😍😍

    96591-1.jpg
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    Uba konde badala Chinese kata karana ekeda ban ? :lol:
    mama kiwwe u kiwwa reason eka misak, mal mitak eke wena song ekaka melodies use karala na kiyala nemene. eka therum ganin.
    mage personal opinion ekanam, e video eke kasun e request karapu musucuan ge name eka kiwwa public. eka boru nam uta legal action ganna puluwan. and kasunge anith creations baluwama, u copy nokara sindu hadanna bari ekek nemene. but u anith unge request consider karanna gihin kamaththen ho akamaththen copy karala thiyenawa. uta e responsibility eka ganna wenawa.
    lankawe world copyright organizations wala register wela nathi nisa [afaik] godak ewa copy karanawa. legal action ganne na.
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    mal mitak ekata wadiya original eka pattama lassanai, mulu melody ekama aran :D

    ඔය මියුසික් එක europe රටක country side එකේ ඇලක් දොලක් ලග වාඩී වෙලා නිදහසේ අහන්න ඕන නියම ෆීල් එක එන්න.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    AI madden oya music eka yanawa ne
    e song eke iconicma, hamoma danna melody part eka copy ekak thama. eka porath kiwwa, kasun e gana kiwwa eka thama mama kiwwe.
    but mulu song ekama e melody ekenma yanne na. miniha karala thiyena anith creations nisa kasun copy nokara sindu hadanna bari ekek neme.
    & ara request karapu musiciange name eka pora public kiwwa nisa, boru nam uta legal action ekak unath ganna puluwan.

    but kohoma unath finally e song eke copy karapu non-original melody ekak thiyenawa kiyana eka true
     
    • Like
    Reactions: Bart_Allen

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,703
    13,452
    113
    🤍
    Ubalath diynu wen onnam .. moda hark wage 0 idan re invent nokara . Copy krpn . What works for others. 💗💗💗
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,934
    113
    ඕක එංගලන්තේ ඇත්තන්ගේ කන්ට්‍රි මියුසික් කියන ගනයේ බොහොම ප්‍රසිද්ධ පරණ එකක්. හැබැයි ඕකට වචන ලියවිලා නෑ.සංගීතය තියෙන්නේ අපේ ,මගේ ,කියකිය වැලලෙන්න නෙමේ.රස විදින්න. අනුන්ගේ පුකවල් අස්සේ ඇගිලි ගගහ ඉන්නකොට ගු ගඳ මිසක් මල් සුවදක් එන්නේ නෑ.වැඩක් කරන එකා කොපි කරන ඒක වින්දනයේදී පොදුදෙයක්. එකට බාදා නෑ.
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    mama kiwwe u kiwwa reason eka misak, mal mitak eke wena song ekaka melodies use karala na kiyala nemene. eka therum ganin.
    mage personal opinion ekanam, e video eke kasun e request karapu musucuan ge name eka kiwwa public. eka boru nam uta legal action ganna puluwan. and kasunge anith creations baluwama, u copy nokara sindu hadanna bari ekek nemene. but u anith unge request consider karanna gihin kamaththen ho akamaththen copy karala thiyenawa. uta e responsibility eka ganna wenawa.
    lankawe world copyright organizations wala register wela nathi nisa [afaik] godak ewa copy karanawa. legal action ganne na.
    ඕවා තේරුම් කරන්න යන්න එපා බං... පාඩුවේ හිටපන් තමන්ගේ මට්ටම් තම්මැට්ටම් කියලා... උබ ඔය කියන interview එක මම දන්නවා සහ එක youtube එකේ තියනවා... ඒත් ඉතින් හද පෙන්නුවම අගිල්ලේ ඇද කියන අයට ඔවා කියලා වැඩක් නෑ...
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,908
    2,507
    113
    colombo
    oka intro part ekane bn. mulu song ekama nemene.
    e intro eka dapu widiya kalekata kalin interview ekaka kasun ma kiyalama thibba. [mata e video eka dan hoyaganna tikak amarui.]

    ekedi kiwwa e intro eka 'mal mitak' eke guitarist or music arrangement karana kenage [ e kawda kiyalath e video eke kiwwa wage mathakai] request ekak nisai eka damme, nathuwa original plan eke eka thibbe na kiyala. e intro eka dala eita passe kasun normal plan karapu melody ekata song eka yanne. miniha kiyala thibba, e request eka satisfy karanna giya eken minihage reputation ekata awulak giya kiyala.

    ekanisa meke intro part eka wena ekak copy karapu ekak kiyana eka aththa, but intro eka arenna anith tika original mama hithanne.
    වචන ටික ඇරුනම අනිත් ඔක්කොම copy කරපු ටිකනේ බන්
    කලිනුත් thread එකක් දාල තිබුන මේක ගැන

    ------ Post added on Apr 7, 2024 at 2:31 PM

    ඔය ලෝක ප්‍රසිද්ද සින්දු තියෙන්නේ අපි නොදන්න ඒවත් ඇති copy කරපු
    ------ Post added on Apr 7, 2024 at 2:36 PM
     
    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113

    ලංකාවේ ඉස්සර තිබ්බ සින්දු ගොඩක් සින්දු වල තනු ඉන්දියාවේ හින්දි සිංදු වල තනු ,
    අනිත් ඒවා වල තනු බයිලා සහ fast ඒවා කොන්කානි ,මෙක්සිකන් etc ඒවා .

    ලංකාවේ සුපිරි පද රචකයෝ නම් හිටියා , ඉන්නවා .