මල් සරා!

Assaxxin

Member
Nov 16, 2017
21
15
3
මල් සරා ඇත්තටම දුන්නෙන් විදිනවද බන්??එතකොටද පතාගෙන ආපු සහකාරිය/සහකාරයා අපිට හම්බෙන්නේ!!මම අද මුළු ඇගම චෙක් කරලා බැලුවා කොහෙවත් ඊතල පාරක් නැහැ...මට තාම විදලා නැහැ වගේ!!උබලට විදලද බලපං!
 
මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔව් විදිනවා :yes:.හැබැයි සමහරුන්ට විදින්නේ පුපට .පොඩ්ඩක් අතගාල බලපන් විදලද කියල .එහෙම වුනොත් ඉතින් tupac මහතා හෝ සිරිකොත්වාසින් වහාම හමුවන්න :cool:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට තාම පතාගෙන අාපු කෙනාව හම්බවුනේ නැද්ද බං ? :eek: සමහර විට උඹ වැරදි ගොඩේ වෙන්න ඇති හොයනව ඇත්තෙ :sorry: පොඩ්ඩක් කොල්ලො අතර බලපං උඹ පතාගෙන ආපු එකා කොල්ලෙක් වෙන්න ඇති සමහර විට :)
     
    SpartacusSL

    Active member
  • Nov 11, 2017
    262
    116
    43
    ත්‍රේසියාවේ
    උඹට තාම පතාගෙන අාපු කෙනාව හම්බවුනේ නැද්ද බං ? :eek: සමහර විට උඹ වැරදි ගොඩේ වෙන්න ඇති හොයනව ඇත්තෙ :sorry: පොඩ්ඩක් කොල්ලො අතර බලපං උඹ පතාගෙන ආපු එකා කොල්ලෙක් වෙන්න ඇති සමහර විට :)

    :rofl::rofl: හිදිවී කොතැනකහෝ කොලුකාරයා උපන් උඹේ නමින්:rofl::rofl:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹට තාම පතාගෙන අාපු කෙනාව හම්බවුනේ නැද්ද බං ? :eek: සමහර විට උඹ වැරදි ගොඩේ වෙන්න ඇති හොයනව ඇත්තෙ :sorry: පොඩ්ඩක් කොල්ලො අතර බලපං උඹ පතාගෙන ආපු එකා කොල්ලෙක් වෙන්න ඇති සමහර විට :)
    :rolleyes::rofl: