මටනම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ...//
කවුරුද මල් හොරුන්
හද එළියෙන් ඇවිත්
අදුරට දුක අරන්...//
මටනම් සිත් හොරා ගන්න බෑ
මම ඇස් දිහා බලන් නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ...//
සල්ලාල අඩවියට ආසාමනම්
පින්වත කම් ඔන්න හැර ගන්න දැන්....//
කදුලින් නෙත් තෙමන්න බෑ
මම ඇස් දිහා බල්න්නෑ
සුන්දරියන්නේ
ගින්දර යායේ.......
සැනසිල්ල මෙහෙ හරි ගණන්
මිරිකෙන්න හිත ගොළු කරන්
සුන්දරියන්නේ
ගින්දර යායේ.......
කවුරුද මල් හොරුන්
හද එළියෙන් ඇවිත්
අදුරට දුක අරන්...//
Rep++ If You Like My Post
This work is licensed under a Creative Commons Attribution-NonCommercial-ShareAlike 3.0 Unported License.