මලාපවාහන එකේ පොහොර?

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    මලාපවහන එකේ , නඟරසභාවල එකතු කරන මල අපද්‍රව්‍ය වලින් හදන පොහොර රටේ භාවිතයට ගන්නේ නැද්ද? ඒවා නිෂ්පදනය කරන්නේ නැද්ද? කාබනික වගාවකට මිනිස්සුන්ට නිකන් හෝ අඩු මිලට බෙදලා කාබනික ගෙවතු වගාවට රජයේ වැඩ පිළිවෙලක් නැද්ද?
    ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා ද?
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මලාපවහන එකේ , නඟරසභාවල එකතු කරන මල අපද්‍රව්‍ය වලින් හදන පොහොර රටේ භාවිතයට ගන්නේ නැද්ද? ඒවා නිෂ්පදනය කරන්නේ නැද්ද? කාබනික වගාවකට මිනිස්සුන්ට නිකන් හෝ අඩු මිලට බෙදලා කාබනික ගෙවතු වගාවට රජයේ වැඩ පිළිවෙලක් නැද්ද?
    ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා ද?
    චීනෙනන් ඕක හොදටම කරනවා.මෙහෙ කරන්න බෑ AI බයියො නිසා
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මලාපවහන එකේ , නඟරසභාවල එකතු කරන මල අපද්‍රව්‍ය වලින් හදන පොහොර රටේ භාවිතයට ගන්නේ නැද්ද? ඒවා නිෂ්පදනය කරන්නේ නැද්ද? කාබනික වගාවකට මිනිස්සුන්ට නිකන් හෝ අඩු මිලට බෙදලා කාබනික ගෙවතු වගාවට රජයේ වැඩ පිළිවෙලක් නැද්ද?
    ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවා ද?
    රත්මලානේ තැනකලු ඔය ගලි බවුසර් වල ලෝඩ් බාන්නේ. පෝර හදන පොට් එකක් ලු.

    ගලි බවුසර් ඩැයිවර් කෙනෙක් කිව්වේ.
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    දැනට එහෙම පොහොරක් හදන්වද?
    Water board එකේ engineer කෙනෙක් දැනට අවුරුදු ගානකට කලින් ඔහොම කතාවක් කිව්වා sewerage සිස්ටම් ගැන කියද්දී. වතුර අයින් කරලා පිරිසිදු කරලා water flow වලට එකතු කරනවලු. ඉතුරු වෙන දේවල් බැක්ටීරියා එකක් දාලා දිරන්න දෙනවාලු පොහොර හදන්න.හරියට දන්නේ නෑ. එකේ මතකෙට දැම්මේ

    රත්මලානේ තැනකලු ඔය ගලි බවුසර් වල ලෝඩ් බාන්නේ. පෝර හදන පොට් එකක් ලු.

    ගලි බවුසර් ඩැයිවර් කෙනෙක් කිව්වේ.
    අන්න හරි රත්මලාන තමයි ඔය පොහොර හදන sewerage එක තියෙනවා කිව්වේ. හැබැයි දැනට අවුරුදු 7ට වගේ කලින්. එකම තමයි නුවරත් හදනවා කිව්වේ නම් ඒ දවස්වල. මොකක් හැදුවද දන්නේ නෑ.

    සමහර ඒවා නම් 2 km වගේ ඈතට බට line ඇදලා මුහුදට දානවලු.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    උබ ඕවා කනවද?
    නෑ මම කිව්වේ නිකන් චිනෙන් පොහොර ගෙනපූ වෙලාවේ ඒ පොහොර ගන්න තිබ්බ. එක්කෝ අලුතින් හදන්න වැඩ පිළිවෙලක් කරන්න තිබ්බ. අඩුම දැන් හරි ඔය පොහොර මිනිස්සුන්ට බෙදලා දුන්නා නම් වටිනවා. ඕක හරියට process කරා නම් චිනේ ඒවා වගේ ගද ගහන්නේ නැතුව ඇති. Bacteria එකක් දානවලූ. එකෙන් කළු පොහොරක් හැදෙන්නේ compost වගේ

    ඊයා
    හොයන්න බැලූ එහෙම compost වගේම කියලා අහලා තියෙන්නේ. අනික bacteria එකක් දාන හින්දා ඒවගේ තියෙන ගඳ අහිතකර බැක්ටීරියා අයින් වෙනවා ඇති. හැබැයි process එක හරියට කරලා තියෙන්න ඕනි
    ------ Post added on Jun 5, 2022 at 7:58 PM
     
    • Like
    Reactions: magix

    Vermox

    Well-known member
  • Jun 4, 2021
    1,826
    3,912
    113
    බත් මඩ , කීර කොටු වලට ගහනවා, කුකුල් පොහොර එක්ක කලවම් කරලා
     
    • Like
    Reactions: B.Chat

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    නෑ මම කිව්වේ නිකන් චිනෙන් පොහොර ගෙනපූ වෙලාවේ ඒ පොහොර ගන්න තිබ්බ. එක්කෝ අලුතින් හදන්න වැඩ පිළිවෙලක් කරන්න තිබ්බ. අඩුම දැන් හරි ඔය පොහොර මිනිස්සුන්ට බෙදලා දුන්නා නම් වටිනවා. ඕක හරියට process කරා නම් චිනේ ඒවා වගේ ගද ගහන්නේ නැතුව ඇති. Bacteria එකක් දානවලූ. එකෙන් කළු පොහොරක් හැදෙන්නේ compost වගේ
    oya kaabanika huththen wadak na ban mokda mahaparimanen waga karaddi wadi aswannak ganna pawichchi karanne jaana wenas karapu beeja
    ewata ona rasayana pohora
    gappiyek hadana wdiyata goldfish kenek hadanna bane

    ai oka cooking eke damme
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    oya kaabanika huththen wadak na ban mokda mahaparimanen waga karaddi wadi aswannak ganna pawichchi karanne jaana wenas karapu beeja
    ewata ona rasayana pohora
    gappiyek hadana wdiyata goldfish kenek hadanna bane

    ai oka cooking eke damme
    මම කිව්වේ ගෙවතු වගාවට හරි මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ කියලා. කෝපි පොතු පුච්චපු දහයියා කුකුල් පොහොර ඒවා දාලා ගෙවතු වගා කරන ගෙදරක් දන්නවා. හොඳ අස්වැන්නක් තියෙනවා ගෙදර අයට සෑහෙන්න. ඔය ජාන වෙනස් කරපු ඒවම තමයි. හැබැයි උබ කියනවා වගේ වාණිජ කාබනික වගා වලට හරියන්නේ නෑ තමයි
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මම කිව්වේ ගෙවතු වගාවට හරි මිනිස්සුන්ට දෙන්න තියෙන්නේ කියලා. කෝපි පොතු පුච්චපු දහයියා කුකුල් පොහොර ඒවා දාලා ගෙවතු වගා කරන ගෙදරක් දන්නවා. හොඳ අස්වැන්නක් තියෙනවා ගෙදර අයට සෑහෙන්න. ඔය ජාන වෙනස් කරපු ඒවම තමයි. හැබැයි උබ කියනවා වගේ වාණිජ කාබනික වගා වලට හරියන්නේ නෑ තමයි
    oya gewaththe ewama witharak thun welata kaawoth dawas kiyak kanna pluwanda?
     
    • Sad
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    බත් මඩ , කීර කොටු වලට ගහනවා, කුකුල් පොහොර එක්ක කලවම් කරලා
    කීර කොටු කිව්වේ? බත් මඩ කියන්නේ කුඹුරු වලට ද? 😬

    oya gewaththe ewama witharak thun welata kaawoth dawas kiyak kanna pluwanda?
    Hmmm ekath atta bro
    ------ Post added on Jun 5, 2022 at 8:07 PM
     
    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    කීර කොටු කිව්වේ? බත් මඩ කියන්නේ කුඹුරු වලට ද? 😬

    Hmmm ekath atta bro
    ------ Post added on Jun 5, 2022 at 8:07 PM
    kukul kotuwak daapan eka prayogikai. gam kukullu athi karapan ahulagena kanawa un. ekekgen dawsata eka bittare gaane gnna pluwan
     
    • Like
    Reactions: B.Chat

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,334
    20,912
    113
    Mn sattu ati karanna asa na. Vegetarian pratipattiye inne 😬 Pol Pala, kesel hadanna inne.
     
    • Love
    Reactions: Lessar