
ඇත්ත. බටහිර කොපි කරලා මෙහෙට මැජික් වගේ පෙන්නන එකෙක් වගේ මට පේන්නේ. අවුලක් නෑ ඉතින්. ලංකාවේ පරණ සමහර සිංදුත් මුල් melodies බලන් ගියාම බටහිර ඒවා. Original කියල නෑ. හැබැයි උන් උන්ගේ වගේ කියන්නේ. Full credits උන් ඇරන් පොරවල් වෙනවා. කොපියො තමා ලංකාවේ වැඩිපුරම ඉන්නේvideo බලලා follow කරලා නම් නෑ. එහෙම නොකලා කියලා විශේෂ පාඩුවක් වෙලත් නෑ මට නම්. අහම්බෙන් video එකක් දෙකක් බලල තියෙනවා, ඒවයින් තේරුණේ නම් පිටරට channel වල තියෙන content ම සිංහලෙන් පැහැදිලි කරනවා කියලා. සමහරවිට ඊට වඩා හොඳ දේවල් ඇති. කොහොම වුණත් Geek Bro ලා Chanux Bro ලා අර බ්‍රෝ ලා මේ බ්‍රෝලා හින්දා ලංකාවේ channel බලන එක අතැරුණා. ඉංග්‍රීසි ටිකක් තේරුම්ගන්න පුලුවන්නම් internet නැති කාලේ ලංකාවේ TV බැලුවා වගේ මේ දූපත්වාසියෝ කියන දේවල්ම බල බල ඉන්නෙ නැතුව තමන්ට ඕනි දේ search කරලා බලන එක තමයි හොඳ මම නම් කියන්නෙ

astronomical දේවල්, Nasa news, scientist ලගෙ researches එයා කොහොමද research කරන්නෙ2015 වගේ ඉඳන් follow කරන්නෙ. හම්බෙලත් තියනව. සුපිරිම චරිතයක්. Tech track, Illumination podcast ඇහපු අය දන්නව ඇති. Translate කරනව කියන අයට කියන්නෙ ඔය Tech track හැම වීඩියෝ එකකටම research එකක් කරනව මලින්ද. ඒව discord එකේ තියනව. access තියන අයට බලන්න පුලුවන්.
එකම topic එක ගැන උනත් වෙනස් වෙනස් දේවල් තියනව එක එක article වල. මලින්ද research එකෙන් කරන්නෙ සේරම study කරල හරි දේ verify කරගන්න එක. Discord එකේ ඉන්න සෙට් එකටත් ඒවට input දෙන්න පුලුවන්.astronomical දේවල්, Nasa news, scientist ලගෙ researches එයා කොහොමද research කරන්නෙ
මු කරපු කතාවක් දැක්ක පොලිටිකල් සංවාදයකට ඇවිත් බිස්නස් ගැන.90 degrees person who bought by Politicians.
ඒ content වල දේවල් මලින්දට verify කරන්න පුලුවන් වෙයි කියල මන් නම් හිතන්නෙ නෑ. collect, sort & present...එකම topic එක ගැන උනත් වෙනස් වෙනස් දේවල් තියනව එක එක article වල. මලින්ද research එකෙන් කරන්නෙ සේරම study කරල හරි දේ verify කරගන්න එක. Discord එකේ ඉන්න සෙට් එකටත් ඒවට input දෙන්න පුලුවන්.
උඹ ඒක කරලා තියෙනවද?මු කරපු කතාවක් දැක්ක පොලිටිකල් සංවාදයකට ඇවිත් බිස්නස් ගැන.
හෙන ගොන් කතාවක් කිව්වා රිසක් එකක් අරන් විස්වාසේට නිකන් බඩු ඩිලිවර් කරන එකක් ගැන.. ඒවා කරන්න බෑ ලංකාවේ. සල්ලි ටිකත් නැතිකරගෙන කෙලවගන්න දෙයක් .
pure facts mewnmRallata awa kiyla baninne ralla hinda malinda kauda kiyla dana gaththa eun
මොනවා නැතත් හොඳ කරුණු ගොනු කරගැනීමක් තියනවා මිනිහගෙ.video බලලා follow කරලා නම් නෑ. එහෙම නොකලා කියලා විශේෂ පාඩුවක් වෙලත් නෑ මට නම්. අහම්බෙන් video එකක් දෙකක් බලල තියෙනවා, ඒවයින් තේරුණේ නම් පිටරට channel වල තියෙන content ම සිංහලෙන් පැහැදිලි කරනවා කියලා. සමහරවිට ඊට වඩා හොඳ දේවල් ඇති. කොහොම වුණත් Geek Bro ලා Chanux Bro ලා අර බ්‍රෝ ලා මේ බ්‍රෝලා හින්දා ලංකාවේ channel බලන එක අතැරුණා. ඉංග්‍රීසි ටිකක් තේරුම්ගන්න පුලුවන්නම් internet නැති කාලේ ලංකාවේ TV බැලුවා වගේ මේ දූපත්වාසියෝ කියන දේවල්ම බල බල ඉන්නෙ නැතුව තමන්ට ඕනි දේ search කරලා බලන එක තමයි හොඳ මම නම් කියන්නෙ
ලංකාවෙ විශ්වාසෙට බිස්නස් කරන්න බෑ. විශේෂයෙන්ම ග්‍රාමීය පැති වලට සහ කොළඹ ඉන්න මුඩුක්කු වාසී හොර හැත්ත එක්ක. අත්දැකීමෙන් කියන්නෙ.මු කරපු කතාවක් දැක්ක පොලිටිකල් සංවාදයකට ඇවිත් බිස්නස් ගැන.
හෙන ගොන් කතාවක් කිව්වා රිසක් එකක් අරන් විස්වාසේට නිකන් බඩු ඩිලිවර් කරන එකක් ගැන.. ඒවා කරන්න බෑ ලංකාවේ. සල්ලි ටිකත් නැතිකරගෙන කෙලවගන්න දෙයක් .