මලින්ද අලහකෝන්

dilann

Well-known member
  • Jul 6, 2018
    47,339
    123,040
    113
    එකමත් එක රටක
    උඹ ඒක කරලා තියෙනවද?
    මම කරලා තියෙනවා ... 90% ක් මිනිස්සු හරියට ගෙවීම් කරනවා...
    කොරෝනාවලට කලින් මම කරා...
    කොළඹ වතුවල මිනිස්සු පවා හරියට ගෙවනවා ..
    දැන්නම් කුරිය සර්විස් එක cash on delivery කරන නිසා 95% විතර අවුලක් නැතුව දුවනවා ..
    මෙහෙ උන් ගෙවන විදිය දන්නවා නේ.
    ගෙදර ආපු බඩුවත් ආවේ නෑ කියලා ආයිත් ගෙන්න ගන්න උන් ඉන්නේ.

    එහෙම දෙයක් දීල පස්සේ ගෙවන්න කියන්නේ නෑ හරි හමන් quality දේකට . විශ්වාසය මත විතරක් තියාගෙන දන්නේ නැති උන් එක්ක බිස්නස් කරන්න බෑ බන්. ටිකක් ගණන් දෙයක් යවල බලපං කිසිම ගිවිසුමක් නැතුව.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    මම මලින්දට මාසෙට ගානක් දාලා, උගෙ discord channel එකටත් සෙට් වුනා. පස්සෙ ඒක වැඩිය active නැති නිසා වැඩේ අත ඇරුනා.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    උඹ ඒක කරලා තියෙනවද?
    මම කරලා තියෙනවා ... 90% ක් මිනිස්සු හරියට ගෙවීම් කරනවා...
    කොරෝනාවලට කලින් මම කරා...
    කොළඹ වතුවල මිනිස්සු පවා හරියට ගෙවනවා ..
    දැන්නම් කුරිය සර්විස් එක cash on delivery කරන නිසා 95% විතර අවුලක් නැතුව දුවනවා ..
    10% ක් කරපු නැති වුනාම තියන වේදනාව දන්නවනෙ. මොකද 50% තියාගෙන බඩු විකුනනවා නෙවේ නෙ. එකෙක් දෙන්නෙක් පොලු තිබ්බත් ඇති අලුතෙන් පටන් ගන්න එකෙකුට වැඩේ අත ඇරෙන්න.
     
    • Like
    Reactions: GobbaSira

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    36,332
    1
    83,294
    113
    32
    Kalutara
    මගේ රෝල් මොඩ්ල් එක.. <3

    ඌ කාර් පදින්න කැමති නෑ කියල කිව්වා වීඩියෝ එකකද නැත්තන් මම හීනෙන් දැකපු සීන් එකක්ද කියල මතක නෑ.. 🤔
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    මෙහෙ උන් ගෙවන විදිය දන්නවා නේ.
    ගෙදර ආපු බඩුවත් ආවේ නෑ කියලා ආයිත් ගෙන්න ගන්න උන් ඉන්නේ.

    එහෙම දෙයක් දීල පස්සේ ගෙවන්න කියන්නේ නෑ හරි හමන් quality දේකට . විශ්වාසය මත විතරක් තියාගෙන දන්නේ නැති උන් එක්ක බිස්නස් කරන්න බෑ බන්. ටිකක් ගණන් දෙයක් යවල බලපං කිසිම ගිවිසුමක් නැතුව.
    ෆිනෑන්ස් කාරයෝ එහෙම මට්ටු වෙනවා අඩු ගානට ෆිනෑන්ස් දුන්නම. අරං ගියත් මොකද කියලා පලවෙනි වාරිකේ විතරක් ගෙවලා බයික් පදින එවුං ඉන්නෙ. 😂
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,391
    2,256
    113
    කොලොම්තොට
    පුද්ගල වන්දානමාන නොකර
    ටොක්සික් ෆැන් කෙනෙක් නොවි..

    ගන්න දෙයක් තියෙනම් ගන්න එච්චරයි..
    ඔන්ලයින් චරිත ගැන මගෙ අයිඩියා එක...
    සිරා කතාව මාත් එහෙමයි...
    හැබැයි මලින්දගෙ වටේ දැන් ටොක්සි ෆෑන් බේස් එකක් ඉන්නවා
    කියන ඕනම දෙයක් පිළිගන්න ඒක පට්ට අවුලක් !
    සමහරක් එවුන් බයියොන්ට වඩා හපන් !!!
    මිනිහගෙ නම් අවුලක් නැහැ මටනම්. ..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    47,339
    123,040
    113
    එකමත් එක රටක
    ෆිනෑන්ස් කාරයෝ එහෙම මට්ටු වෙනවා අඩු ගානට ෆිනෑන්ස් දුන්නම. අරං ගියත් මොකද කියලා පලවෙනි වාරිකේ විතරක් ගෙවලා බයික් පදින එවුං ඉන්නෙ. 😂
    ඕවා හරියන්නේ නෑ ලොකු quantity එකක් deliver කරන කොට. මොකද කෝල් කර කර අහන්නද ගෙවන එක ගැන.
    ලංකාවේ උන් කලින් ගෙවන්නත් අකමැති. cash on delivery තමයි ගොඩක් කරන්නේ කලින් ගෙවන්න බයට.
    අනික දෙයක් ලැබුනම ඒකේ අඩුපාඩු හොයන උන් වැඩි. නැති දේවලුත් අතින් දාල ගෙවන එක නැතුව ඉන්න හරි නිකන්ම return කරන්න පුලුවන් නැත්නම් ගෙවන්නේ නෑ කියලා හිතන උන් ඉන්නේ ඔහොම කරාම. බඩු පොඩි ගානකට ඕක හරි යයි. නැත්නම් manual හැම එකාගෙන්ම සල්ලි අහ අහ බිස්නස් කරන්න පුලුවන් ද බන්.
     
    • Like
    Reactions: ජොසී

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,442
    113
    Padavi Sripura
    සිරා කතාව මාත් එහෙමයි...
    හැබැයි මලින්දගෙ වටේ දැන් ටොක්සි ෆෑන් බේස් එකක් ඉන්නවා
    කියන ඕනම දෙයක් පිළිගන්න ඒක පට්ට අවුලක් !
    සමහරක් එවුන් බයියොන්ට වඩා හපන් !!!
    මිනිහගෙ නම් අවුලක් නැහැ මටනම්. ..
    ඉගෙනගත්ත නැති, තාර්කික බුද්ධියක් නැති ගොසිප් ගොබ්බයෝ සෝෂල් මීඩියා වල පච වපුරලා ෆෑන් බේස් එකක් හදාගන්න තරම් risk එකක් නෑ මේ වගේ චරිතයක් වටේ ටොක්සික් ෆෑන් බේස් එකක් හැදුනට.
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,391
    2,256
    113
    කොලොම්තොට
    මෙහෙ උන් ගෙවන විදිය දන්නවා නේ.
    ගෙදර ආපු බඩුවත් ආවේ නෑ කියලා ආයිත් ගෙන්න ගන්න උන් ඉන්නේ.

    එහෙම දෙයක් දීල පස්සේ ගෙවන්න කියන්නේ නෑ හරි හමන් quality දේකට . විශ්වාසය මත විතරක් තියාගෙන දන්නේ නැති උන් එක්ක බිස්නස් කරන්න බෑ බන්. ටිකක් ගණන් දෙයක් යවල බලපං කිසිම ගිවිසුමක් නැතුව.
    මම සාරි කරේ .. බන් ගෑනුත් එක්ක බිස්නස් කරේ ඒ හින්දා 2000- 4000 අතර සාරි... ඩිලිවර් කරේ මිනිහා ගත්ත example එකත් ඒ ගාන යන එකක් මම හිතන්නේ...
    ලොකු කොන්ටිටි නම් කෑෂ් නැතුව යවන්නේ නැහැ.. මම යාපනේටත් ඩිලිවරි කරලා තියෙනවා . ඒකයි අවුරුදු 4ක් බිස්නස් එක

    10% ක් කරපු නැති වුනාම තියන වේදනාව දන්නවනෙ. මොකද 50% තියාගෙන බඩු විකුනනවා නෙවේ නෙ. එකෙක් දෙන්නෙක් පොලු තිබ්බත් ඇති අලුතෙන් පටන් ගන්න එකෙකුට වැඩේ අත ඇරෙන්න.
    ඒවගේ රිස්ක් එකක්වත් ගන්න බැහැ කියන්නේ බිස්නස් වලට ගැලපෙන්නේ නැහැ බන් ජොබක් කරන්න ඉන්න එක ඊට වඩා හොදයි
     

    nidarsha91

    Well-known member
  • මු කරපු කතාවක් දැක්ක පොලිටිකල් සංවාදයකට ඇවිත් බිස්නස් ගැන.
    හෙන ගොන් කතාවක් කිව්වා රිසක් එකක් අරන් විස්වාසේට නිකන් බඩු ඩිලිවර් කරන එකක් ගැන.. ඒවා කරන්න බෑ ලංකාවේ. සල්ලි ටිකත් නැතිකරගෙන කෙලවගන්න දෙයක් .
    malinda aiya malinda aiya ganama kiyanawa sathath ekka. huga denek malinda aiyawa dakina widiyai malinda aiya malinda aiyawa dakina widiyai wenas. eeaka therum gaththama therum ganna lesi machan. hamadema ups & downs thiyenawa. dawasaka porak thawath dawasaka chorak wena eka me system ekema maarama lassana niyathayak !
     
    • Like
    Reactions: Yakka putha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    47,339
    123,040
    113
    එකමත් එක රටක
    malinda aiya malinda aiya ganama kiyanawa sathath ekka. huga denek malinda aiyawa dakina widiyai malinda aiya malinda aiyawa dakina widiyai wenas. eeaka therum gaththama therum ganna lesi machan. hamadema ups & downs thiyenawa. dawasaka porak thawath dawasaka chorak wena eka me system ekema maarama lassana niyathayak !
    මම එහෙම උගේ ඒවා බලලා නෑ බන්. ඔය මම කියපු එක දැක්කේ ඌ වෙන එකෙක්ගේ චැනල් එකකට ඇවිත් කියද්දී..
     
    • Like
    Reactions: nidarsha91

    thushana

    Well-known member
  • Jun 19, 2010
    9,180
    5,305
    113
    malinda aiya malinda aiya ganama kiyanawa sathath ekka. huga denek malinda aiyawa dakina widiyai malinda aiya malinda aiyawa dakina widiyai wenas. eeaka therum gaththama therum ganna lesi machan. hamadema ups & downs thiyenawa. dawasaka porak thawath dawasaka chorak wena eka me system ekema maarama lassana niyathayak !
    Umba tika dawasak nathuwa hitiye moko.
     
    • Like
    Reactions: nidarsha91

    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,442
    5,237
    113
    ඇත්තටම මොකක්ද මචං ඇවිල්ලා තියන රැල්ල දැං?
    මලින්ද දන්නවා වුනාට, රැල්ල දන්නෑ. 😂
    Me dwas wla baiyo chuun wela scene ekak yanwa fb eke.
    Ramuwa randika
    Malinda alahakoon
    Dr.Ruchira
    Me set eka wandanaamana krn set ekak innwa.

    E hinda dan aluth rallak thynwa munwa follow krn eun thma porwal wge scene ekak.

    Anna e hinda me set eka danne nathi godak aya me lagdi danagaththa
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    35,538
    24,280
    113
    ඌ කලින් ඉඳන්ම හිටියා.. brain එක හොඳට use කරන්න පුළුවන් එකෙක්. ඔය science A3 දාලා mora, medi fac යන උන්ට වඩා. අවස්ථාවට මොලේ use කරන්න දන්නවා. සහ දේවල් හොයලා බලන එකෙක්.

    හැබැයි ඉතින් ලංකාවේ මොකෙක්වත් විශ්වාස කරන්න එපා. Dhammika pererath එක්ක සෙට් වෙලා තියනවා dp education develop කරන්න. Dhammika එක්ක සෙට් උනා කියන්නේ ඉතින් trust කරන්න අමාරුයි.

    තව උන් online expose නොවී මොන මොන game ගහනවද දන්නේ නෑ
    Mokekwath adahanna yanna epa, jeewithayata gatha yuththak athnam ganna.
     

    Dexter-D

    Well-known member
  • Sep 14, 2017
    987
    869
    93
    හඳේ ...
    ඒ content වල දේවල් මලින්දට verify කරන්න පුලුවන් වෙයි කියල මන් නම් හිතන්නෙ නෑ. collect, sort & present...
    හොඳ presenter කෙනෙක් මලින්ද.
    ඔව්. අළුත් content එක්ක හදන එක කරන්නේ මනුස්සයා
     
    • Like
    Reactions: Amith0424