හරි සෑර්
මේ යනව මෙ යනව
කැවා නේද සියුමැලිගෙන් ඩිස්ලයිකු එකක්ඉතින් උඹ දාන්නෙත් ගිය අවුරුද්දේ නිව්ස් නේ.නිව්ස් දානවා නම් වෙලාවට දාපං. නැත්තම් නොදා ඉඳපන්.
![]()
නෑ නෑ බලපන්..ඒ කියන්නේ බොලා මට වැඩ බලන්න දෙන්නේ නෑ?කුජීතයි
පෙටි කෑශ් එක ගත්තද?හරි සෑර්
මේ යනව මෙ යනව
mun hithana inne gota yawwa wage elawanna puluwan wei kiyalaDo you guys know about the current pathetic wokism ruining the west? (I'm a liberal myself, but I value conservative ideas), ultra liberals changing the social values that the system can't oppose because the wokes are born from the western liberal system itself. So they accepted those ideas even with the evident social decay. System can't oppose the trend.
You may not believe that the same is happening in the Jeppos party. You may not get the idea what I'm saying. But look at the ex-Jeppos—why do they hate that party? Everyone, I meant it, everyone strongly condemns that party because that party itself is a trap. It is hard to get rid of even with the evident wrongdoings, because that is the party itself. the same of what is happening in the west. If those get power, they will create a trap that is all inclusive of the island; the whole island will be trapped in that party structure that is hard to get rid of. The elections will be rigged, and the governing system of the country will be rigged to conform to the party. just like what happened in NK, Venezuela, etc. This is a warning for those who has no idea about the party structure and decided to vote.
දිනන්නට පෙර ඇරබෙන භිෂණය.
අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.
ඔය පරණ සීන් එකක් මම හිතන්නේ. අරගලේ කාලේද මන්දඇයි පෝස්ටරේ රනිල් අගමැති කියලා තියෙන්නේ??
උබ ට ගෝට ජනාධිපති වෙද්දි ඔහොම හිතුනේ නැද්ද? ඌට යකෝ 2/3 බලයක් තිබිලත් ඔය කිසිම දෙයක් කරගන්න බැරි උනානේ.Do you guys know about the current pathetic wokism ruining the west? (I'm a liberal myself, but I value conservative ideas), ultra liberals changing the social values that the system can't oppose because the wokes are born from the western liberal system itself. So they accepted those ideas even with the evident social decay. System can't oppose the trend.
You may not believe that the same is happening in the Jeppos party. You may not get the idea what I'm saying. But look at the ex-Jeppos—why do they hate that party? Everyone, I meant it, everyone strongly condemns that party because that party itself is a trap. It is hard to get rid of even with the evident wrongdoings, because that is the party itself. the same of what is happening in the west. If those get power, they will create a trap that is all inclusive of the island; the whole island will be trapped in that party structure that is hard to get rid of. The elections will be rigged, and the governing system of the country will be rigged to conform to the party. just like what happened in NK, Venezuela, etc. This is a warning for those who has no idea about the party structure and decided to vote.
I didn't vote for Gota; I've seen those warning signs too. and it was proved with time. And I warned you guys about the same. You will try to FAFO. and the outcome will be much painful.උබ ට ගෝට ජනාධිපති වෙද්දි ඔහොම හිතුනේ නැද්ද? ඌට යකෝ 2/3 බලයක් තිබිලත් ඔය කිසිම දෙයක් කරගන්න බැරි උනානේ.
ඔය කියන තරම් සෙල්ලම් දාන්න හම්බ වෙන්නේ නෑ මොක ආවත්. ඉන්දියාවෙන් ඇවිල්ලා ආ ඇති දැන් නැටුවා පලයන් කිවම යන්න වෙනවා.![]()
මොකද උන්ට කොහොමත් ඕනේ නෑ උන්ගේ ළග ඉන්න හොදම අසල්වැසියා වැටේනවාටවත් පිස්සු කෙලිනවටවත්.
ඔව් මම දුන්නෙත් නෑ තමයි. හැබැයි UNP කියන්නේ මොන තරම් respect පිට තිබුණු පක්ෂයක්ද? එක කාලා කාලා විනාස කරලා මේවගේ පෝස්ටර් වලට තඩි බාන අමු මිහරක් රැලක් ඉන්න පක්ෂයක් එක්ක සංවිධාන ගත වෙල ඡන්දෙ හිඟ කනවා.I didn't vote for Gota; I've seen those warning signs too. and it was proved with time. And I warned you guys about the same. You will try to FAFO. and the outcome will be much painful.
You mentioned India, but they couldn't do anything about last Maldivian election. The Indian hater won the election.
දිනන්නට පෙර ඇරබෙන භිෂණය.
අරගලය අවසන් උනාට පස්සේ අවෙන්රා එක කඩල බඩු හොරකම් කරා වගේ, ගෙවල් ගිනි තියන්න පටන් ගත්ත සින් එක මතක් උනා...
ආයේ මචන් ගෙදරක තීන්ත ටිකක් ගාගන්න වෙන්නේ නෑ මාලිමාව දින්නොත් නම්.
මන් දන්නෙ මෙච්චරයි.
මාලිගාවව වටෙ අලුතෙන් එකතු වෙච්ච ගොඩ උන්ගෙ කටෙ තියෙන්නෙ
" උන්ට තියෙනවා, අපිට නැ"
"උන් හොරා කාල හැදිලා" (අපිට හොරා කාලවත් හැදෙන්න බැ)
"පඩිය මදි ජිවත් වෙන්න" -(කොලිෆිකෙශන් හදාගෙන පඩි වැඩ් කරගන්න කම්මැලි)
1970 ගනන් වල ඉදන් ඉන්න මාලිගා කරෙයො තමන්ගෙ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා.