මලියදේව රහතන් වහන්සේ
මලියදේව රහතන් වහන්සේ කියන්නේ ලංකාවේ ඉස්සර වැඩ ඉදපු රහතන් වහස්නේ නමක්. උන් වහ්සේ වැඩ හිටියේ පොල්ගහවෙල වට්ටාරම රජ මහා විහාරයේ. ගොඩක් අයගේ තියෙන මතයක් තමයි උන් වහන්සේ තමයි ලංකාවේ අන්තිම රහතන් වහන්සේ කියල. නමුත් එක නිවැරිදි මතයක් නෙවෙයි. ධර්මයේ සදහන් වෙන විදියට නැත්තන් මලියදෙව රහතන් වහන්සේගේ විවරණය විදියට උන්වහන්සේ ලංකාවේ අන්තිම රහතන් වහන්සේ නෙවෙයි. උන්වහසේ තමයි පංච මහා සමාගමේ අන්තිම තැනැත්තා.
ඒ කියන්නේ බෝසතාණන් වහන්සේ සමග එකට ගුණ දහම් පුරන්න යෙදිච්ච එකට ප්‍රතිපත්ති පුරන්න යෙදිච්ච සමාගම් පහක් තියෙනවා. ඒ සමගම පහේ අන්තිමය තමයි මලියදේව රහතන් වහන්සේ. මේ කරණය තමයි ගොඩක් අය පටලව ගෙන තියෙන්නේ.
පුජ්‍ය ලේනව මංගල හමුදුර්වන්ගේ බණක තිබ්බේ.