මලිoගට එරෙහිව facebook මඩ

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    kawuda yako horen rep kapanne, pirimiyek wage nama dala rep kapapan.. thread walata comments danna epa nam kiyapan kelinma..
    012pyb.jpg

    ඔන්න ඔහෙ නිකන් ඉඳපන් බං මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඇත්තටම යන සීන් එක තේරෙන්නේ නෑ..
    මම් කියන්න පුලුවන් තැන්වල කියන්න හැදුවා මටත් වුනේ ඕකම තමා..

    මාලින්ගයා පිස්සා එක ඇත්ත.. ඒ වුනාට ඔතනට යන හැම media කාරයම දන්නවා playersලට media වලට උත්තර දෙන්න තහනම් කියලා එහෙම තියෙද්දිත් මුන් යන්නේ ඔය වගේ දෙයක් අල්ලන්නම තමා අර ඉන්දියාවේ ඉන්න එවුන් වගේ
     
    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    ඔන්න ඔහෙ නිකන් ඉඳපන් බං මේකේ ඉන්න ගොඩක් එවුන්ට ඇත්තටම යන සීන් එක තේරෙන්නේ නෑ..
    මම් කියන්න පුලුවන් තැන්වල කියන්න හැදුවා මටත් වුනේ ඕකම තමා..

    මාලින්ගයා පිස්සා එක ඇත්ත.. ඒ වුනාට ඔතනට යන හැම media කාරයම දන්නවා playersලට media වලට උත්තර දෙන්න තහනම් කියලා එහෙම තියෙද්දිත් මුන් යන්නේ ඔය වගේ දෙයක් අල්ලන්නම තමා අර ඉන්දියාවේ ඉන්න එවුන් වගේ

    තැන්ක්ස් තේරුම් ගත්තට. මේකත් දැන් Wrestling වගේ වෙලනේ..
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    ඇත්ත මාද්‍යට බැන්නට කමක් නෑ හැබැයි මිනිස්සු ඉස්සරහ ප්‍රසිද්දියේ හැසිරෙන්න දන්නේ නෑ. උබ කෙනෙක්ට පවුද්ගලිකව තරහකට බනින එකයි ඔක්කොම ඉස්සරහ බනින එකයි දෙකක් කියල තේරෙන්නේ නැද්ද. එයාගේ තියෙන තරහට වටේ පිටේ ඉන්න මිනිස්සු පලිද, ඔය වෙලාවට උබ ඉදල ඔටෝ ග්‍රාෆ් එකක් ගන්න ගියානම් ඔහ්හොම කිවොත් උබට දුක නැද්ද. වරදක් කරන්නේ නැතුව ඔහොම කතාවක් අහන්න ගරුත්වයක් නැද්ද... ඒ මාද්‍ය වාර්තාකරු රිපොර්ටර් කෙනෙක් එයා කලේ ජොබ් එක ඒක කරද්දී ඔහොම කියනවා ප්‍රසිද්දියේ. එතනයි වැරැද්ද

    කතා කරන්න අයිතියක් තියනවා... බුරන්න අයිතියක් නෑ...

    ubala oya kiyna tharan katha widihata banala nane ,, eka uge manasika thathwe anuwa wechcha deyak ,,, moko miniha kunu harapen bannada ? tharjanaya karada ? anika oka captain vice captain gen ahanne nathuwa mona ilawwakatada mugen ahuwe? achcha mathews hina wela yanawa ,, muge konda pana hibba hinda poddak sadden kiwwa witharai ,, oka ochchara issue ekak karan dangalanda deyak na
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    කවුරුවත් මාලිංගට පුක දෙන්න යන්න එපා දැන් ..
    සමහර අය කියනවා ඌ කරපු දේ හරි කියල ( එක්කෙනෙක් දෙන්නෙක් )
    ඒත් මම නම් කියන්නේ ඕකා ගේ තියෙන්නේ ලොකු line කියලා .

    අහිංසක මාධ්‍ය වේදියන්මයි හිගන්න වගේ ඉදපු ඕකව උස්සලා උඩට ගත්තේ .
    දැන් උන්ට සලකන හැටි ද ?

    මතක තියාගනිවූ ,

    මාධ්‍ය වේදියා = පොදු මහජනතාව
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    කවුරුවත් මාලිංගට පුක දෙන්න යන්න එපා දැන් ..
    සමහර අය කියනවා ඌ කරපු දේ හරි කියල ( එක්කෙනෙක් දෙන්නෙක් )
    ඒත් මම නම් කියන්නේ ඕකා ගේ තියෙන්නේ ලොකු line කියලා .

    අහිංසක මාධ්‍ය වේදියන්මයි හිගන්න වගේ ඉදපු ඕකව උස්සලා උඩට ගත්තේ .
    දැන් උන්ට සලකන හැටි ද ?

    මතක තියාගනිවූ ,

    මාධ්‍ය වේදියා = පොදු මහජනතාව
    yako ,, media eka neme oowa ussala othanin thibbe ,,, uge hakiyawa hinda thama media eka uge passen awe ,, uge mahansiyen thama oya inna thanaka u inne dan
     
    IAmMrDamnLOL

    Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    කවුරුවත් මාලිංගට පුක දෙන්න යන්න එපා දැන් ..
    සමහර අය කියනවා ඌ කරපු දේ හරි කියල ( එක්කෙනෙක් දෙන්නෙක් )
    ඒත් මම නම් කියන්නේ ඕකා ගේ තියෙන්නේ ලොකු line කියලා .

    අහිංසක මාධ්‍ය වේදියන්මයි හිගන්න වගේ ඉදපු ඕකව උස්සලා උඩට ගත්තේ .
    දැන් උන්ට සලකන හැටි ද ?

    මතක තියාගනිවූ ,

    මාධ්‍ය වේදියා = පොදු මහජනතාව
    Lasith cricket gahala wicket gaththa, Runs gaththa SL team eka wenuven! Uba monada rata wenuven karala tiyenne? :D

    yako ,, media eka neme oowa ussala othanin thibbe ,,, uge hakiyawa hinda thama media eka uge passen awe ,, uge mahansiyen thama oya inna thanaka u inne dan
    :yes: Aniva machan! Lankve minissunta ithin hamdeyakma tika kaalayai ne mathaka tiyenne! wadak naha comment karala wath.
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    yako ,, media eka neme oowa ussala othanin thibbe ,,, uge hakiyawa hinda thama media eka uge passen awe ,, uge mahansiyen thama oya inna thanaka u inne dan

    ubata pissuda ban ? malinga kiyanne mokekda ? Ronaldo wage world class players la wat ohoma loku seen eke inne naha. Malinga ge modakama tamai e uu pradarshanaya kare,
     
    Kronic

    Well-known member
  • Jun 15, 2008
    9,071
    167
    63
    In the Kronic arena
    uuu gana tamai. uu ehema talk karapu seen ekak pennapan. uba oya dala tiyena pic eken wadak na. oka europe wala normal deyak.

    haha :D malinga nikan wedak balaganna kiyapu eka thama ubata case eka ? :lol:
    europe wala okkoma normal ne ban :lol: ape eunta europe wala un karama loku de ,, ape eun nikamata mokuth kiwwoth anna kulappu wenawa :D ane yako ,, haha ,, haha hondai
    pitarata demai hondai kiyanne , ane manda L:D
     
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    :yes:
     
    Last edited: