මලීනා (18+) වගේ .......

isuru r

Member
May 2, 2014
2,423
238
0
kiribathgoda
ශ්‍රී දේවි කියලා නම දැම්මකියල ශ්‍රී දේවි ගේම ඉල්ලනවලු..
 

ryandok

Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කොහොමත් මේ ෆිල්ම් එකට විරුද්ධව කාන්තා සංවිධාන මරහඩ දීල තියෙන්නේ. ඒක අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතු දෙයක්.

    සාමාන්‍යයෙන් තරුණයෙක් ගැහැණු ළමයින්ට වඩා වැඩිහිටි කාන්තාවන් කෙරෙහි ලිංගික වශයෙන් ආකර්ෂණය වෙනවා වැඩියි. උදාහරණයකට ගත්තොත් ඉස්කෝලේ යන කාලේදී කොල්ලෝ මිස්ලව මතක් කරලා කොච්චර අත පාවිච්චි කරනවද? මිස්ල ගැන කොච්චර හීන මවනවද? ඉස්කෝලේ යන වයස කියන්නේ අවුරුදු 18 ට අඩු කාලය. නීතිමය අර්ථ දැක්වීම තුල ළමයෙක් වශයෙන් සැලකුවත්, අවුරුදු 14-18 කියන්නේ ලිංගික වශයෙන් හැගීම් ඇති වෙන කාලයක්. ඊට වඩා වැඩිමහල් තරුණයෙක් උනත් වැඩිමහල් කාන්තාවන්ට ලිංගික වශයෙන් ආකර්ෂණය වෙනවා වැඩියි. ඔය කොල්ලෝ ඇගපත හොදට තියන සාරී එහෙම අදින "ඇන්ටිලා" ගැන හීන මවන්නේ. ඕක ප්‍රේමයක් නෙමෙයි, තනිකරම ලිංගික ආකර්ෂණයක් පමණයි.

    ඔන්න ඔය concept එක තමයි මේ ෆිල්ම් එකට subject එක වෙලා තියෙන්නේ. ඕක සමාජයේ විවෘතව කතා නොකරන සම්මතය කියන දේට පටහැනියි කියල සලකන දෙයක්. නමුත් වයස් භේදයකින් තොරව ඕනෑම පිරිමියෙක්ගේ මනස තුල අතිශය සාමාන්‍ය කාරණයක්. මේ ෆිල්ම් එකට බාල අපරාධ කියනවනම්, "අක්ෂරය" ෆිල්ම් එකට කොහොම කියන්ඩ ඕනද? මමනම් "අක්ෂරය" ෆිල්ම් එකේ උනත් කිසිම වැරද්දක් දකින්නැහැ. මේ වගේ ෆිල්ම්ස් දිහා බලන්ඩ ඕන සංස්කෘතිය, සම්මතය කියන කාරනා වලින් බැහැර වෙලා. සමාජය තුල "සම්මතයන්" තුලින් යටපත් කරගන තියන යතාර්ථයන් තමයි මේ වගේ ෆිල්ම්ස් වලින් පෙන්නන්ඩ උත්සාහා කරන්නේ. මම තාම මේ ෆිල්ම් එක බැලුවේ නැතත් ඇත්තටම හොද ෆිල්ම් එකක් වගේ මමනම් දකින්නේ.


    සිරා කතාව මචං.. ලංකාවේ ලිංගිකත්වය කියන දේ කුණුහරපයක් ගානට දාලා තියෙන්නේ.. කරන්න හොඳයි ... කතා කිරීම තමයි නරක වෙලා තියෙන්නේ සමාජෙට :frown:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    aD0WO9B_460sa.gif



    පට්ට :lol::lol::lol::lol::lol:
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    සිරි දේවීගේ බයිස්කොප් එකේ ලින්ක් එකක් නැද්ද බන් කා ගාව වත් :(