මලීමාවට හෙට වෙන දේ🤩

2osama

Well-known member
  • Oct 25, 2010
    81,548
    72,752
    113
    මාලඹේ
    FB_IMG_1596693917717.jpg


    මොක ද හිතන්නේ මේ ගැණ 😀😀😀
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,182
    1
    100,987
    113
    34
    Kalutara
    ඔව්ව නෙමෙයි අන්න ඉරාජ් කාරය ට්විටරේ පරණ ට්වීට් ඩිලීට් කරගෙන. මාලිමාව 3%ට වඩා ගත්තොත් මල් මල් ජන්ගියක් අඳිනවා කියන ට්වීට් එක උඩට අදියි කියන බයට.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,138
    20,730
    113
    හස්තිශෛලපුර
    View attachment 88228
    තීතයි ඇත්තයි දෙකම තියෙන්නේ මේ🤩🤩🤩

    2005 මහින්දයට සපෝට් කරලලු නේ මුන්? කාල කන්නි හැත්ත, 1989 කරපු දේවල්..

    නාකි මයිනා ඕවා දන්නවනම් කීයටවත් ගන්නේ නෑ ඕකුන්..
     
    • Haha
    Reactions: kolavari

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Math hithanne 4-6% wage eyi. Mokada chande dapu prathishathaya adu nisa. Habai giya parata wada chanda gana adu wennath puluwan.