ගැලපෙන්නෙ නැති ඒවා ගෙදර අරන් යන්න එපා.
ඔබ ආදරය කරන කෙනෙක් නම්, තවම කසාද බැඳලත් නැතිනම් මෙන්න මේ කතාව කියන්නේ ඔබට.,
ජීවිතේට ආදරේ එන්නෙ එකම එක පාරයි කියලා කතාවක් අපි චිත්‍රපටිවල ටෙලි නාට්‍ය වල සහ සමහර වෙලාවට අපේම නවකතාව වලදි දකිනවා. ඒ කතාව හරි සුන්දර දෙයක් වුණාට ඇත්ත ඒක නෙමෙයි. මහමෙව්නාවේ සලපතල මළුවට වැටෙන බෝ කොල වගේ පූජනීය පෙම්වත්තු ලෝකේ නෑ නංගියේ. මල්ලියේ. ජීවිතේ උඹලා හිතාගෙන ඉන්නවට වඩා සෑහෙන්න කටුකයි. මිනිස්සු උඹලා හිතාගෙන ඉන්නවට වඩා සෑහෙන්න විවිධයි. විෂමයි.
තරුණ කාලෙදි අපිට කෙනෙක් ගැන ආදරේ හිතෙන්නේ සමහර විට සංසාරේ තිබුණ බැඳීමකට වෙන්න පුලුවන්. ඒත් එච්චරක් විතරක් නෙමෙයි. අපි කෙනෙක්ට ආදරේ හිතන්නේ අපේ තියෙන ආසාවල් එක්ක.
ආදරේ පටන් ගනිද්දි හරිම සුන්දරයි. ගලාගෙන යද්දි සුන්දරයි. ටික කාලයක් යද්දි තමයි ඇත්ත සත්තු එළියට එන්නෙ. වාසනාවන්ත කෙල්ලො කොල්ලෝ තරුණ කාලෙදිම ආදරේ කරන කාලෙදිම තමන් එක්ක මේ ඉන්න සතා මොකාද කියලා අඳුර ගන්නවා. ඒත් සමහරු කසාද බඳිනකං සතා අඳුර ගන්නෙ නෑ. සතා අඳුරන්නෙ නැතිව බැඳ ගත්තාම තමයි ඉක්මනින්ව ඩිවෝස් වෙන්න සිද්ධ වෙන්නෙ.
අනික තමයි තමන් ඉස්ඉස්සෙල්ලාම ආදරේ කරපු කෙනාම බඳින්න ඕන කියලා නියමයක් නෑ. සමහරුන්ට තරුණ කාලය තුල ආදර කතා එකකට වඩා වැඩි ගණනක් තියෙනවා. ඒ හැම කතාවකම ඒ ඒකට ආවේණික වූ සුන්දරත්වකුත් තියෙනවා. නමුත් ජීවිතේ එක්ක ඉස්සරහ යද්දී අපිට තේරෙනවා මූ එක්ක නැත්තං මේකි එක්ක පවුලක් පංසලක් වෙන්න බෑ කියලා. එහෙම වෙලාවට ඒකි හෝ ඌ මොකා වුනත් ආතාරින්න වෙනවා. දත්මිටි කාගෙන ගිහින් දෙන්නම අනාගතේ ඇන ගන්නවට වඩා ඒක හොදයි.
ඒ නිසා ආදරේ කරන කෙනෙකුට ඕනම වෙලාවක තමන්ගේ තීරණය වෙනස් කිරීමේ අයිතිය තියෙනවා. ඔයා මට ගැලපෙන්නෙ නෑ. අපි වෙන්වෙමු කියන්න අයිතිය තියෙනවා. එතනදි එකිනෙකාට චෝදනා කරගැනීම නෙමෙයි වටින්නෙ. දෙන්න ගැනම හිතලා දෙන්නා හිත් හදාගෙන වෙන් වෙන එක. මේ ලෝකේ ඔබට ගැලපෙන අය ඕන තරං ඉන්නවා. ඒක විශ්වාස කරන්න. මහ බබා එකෙක් මැව්වා කියලා කියන්නේ අපි. හැබැයි මහ බබා අම්බානක මවලා තියෙනවා. තම තමන් දැනගන්න ඕන හොදම කෙනා හොයා ගන්න. ඒ ඇරෙන්න එකෙක්ට ලව් කලාකියලා උෟ නැත්තං ඒකි මත්තේ නැහි නැහී ජීවිතේ නාස්ති කරගන්න එපා.
සමහරු කියයි ආශ්‍රය කලාට පස්සෙද හොද නරක දන්නෙ කියලා. නැත්තං. ආශ්‍රය කරලා නේන්නං මිනිස්සු කවුද කියලා අදුරගන්නෙ. අාශ්‍රය කරනවා කියලා වෙන වෙන දේවල් කරගත්ත අයට ඉතින් කියන්න තියෙන්නේ ආශ්‍රය කරනවා කියන්නෙ ඒකට නෙමෙයි කියලා විතරයි.
ඒ නිසා බය වෙන්න එපා. කැමති නැත්තං කැමති නෑ, එපා නං එපා. බෑ නං බෑ. ආයේ මේ වැනි වැනී ඉන්න එපා. ආදරේ කරනවා නම් හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා ආනගතයක් පේන මිනිහෙක් විදිහට ජීවිතේ හදාගන්න. ඔබට එහෙම දෙයක් අනෙකාගෙන් පේන්නෙ නැත්තං ඔබ ඔබේ ජිවිතයේ අනාගතය ගැන හිතලා උෟව නැත්තං ඒකිව අතාරින්න වෙනවා. ඒක ආදරේ කරන මුල් කාලෙදිම කියලා තියන්න. හොදට හිටියෙ නැත්තං දාලා යනවා. ආයි නොකිව්වයි කියන්න එපා. ආදරෙයි කියලා අන්තිමට කාලකණ්නියෙක් කසාද බදින්න මට බෑ. දැන් ඉන්නව වාගේම හොදට ඉන්න. නැත්තං දාලා යන එකත් යනවාමයි කියලා සැරට කියලා තියන්න.
හැමෝම කනවා බොනවා. එහෙම නොබොන අයත් ඉන්නවා. එහෙම නෙමෙයි සමහරු බොනවා කියලා නානවා, කුඩු ගහනවා බඩු ගහනවා. සූස්තිය අදිනවා. ඇෂ් ගහනවා. කිසිම දේක සීමාවක් නෑ. ඒවා අපි දැනගන්නේ ආදරේ කරන්න ගත්තට පස්සෙ. දැන් ආදරේ කියලා අත් දෙකෙන් බෙල්ල මිරික ගන්නද. එක පාරක් දෙපාරක් කියනවා. හැදියන් හැදියන් හැදියන්.... අහන්නෙ නෑ. හැදෙන්නෙ නෑ. එහෙනං පුක් ගහගනින් කියලා අතෑරලා දාන්න. මොකද ඔබ ඔහුව හෝ ඇයව තනියම බැන්ඳට ජීවත් වෙන්නේ පවුල් පරම්පරාවල් එක්ක. අම්මා තාත්තා සහෝදර සහෝදරියෝ යාළුවෝ ඉන්නවා. උන් ඉස්සරහට ගිහින් මේ මගේ ගෑණි. මේ මගේ මිනිහා කියලා අදුන්නලා දෙන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕන බදින්න. එහෙම නැතුව ආදරෙයි කියලා කාළකන්නියෙක්ව ගෙදර හංගගෙන ලෙවකකා තියාගනෙ ඉන්නද. පිස්සු හැදෙයි. තමන්ගේ පෙම්වතා පෙම්වතී හැදෙන්නෙ නැත්තං කියලා දෙන්න. එකපාරක් දෙපාරක්. ඊට වඩා එපා. අතෑරලා දාන්න මකබෑවියන් කියලා. එයාට කාළකන්නි වෙන්න ඇරලා ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න. අනේ ඒත් බෑ. මං ආදරෙයි මං ආදරෙයි මං පණටත් වඩා ආදරෙයි රත්තරනේ කියලා ඔබට හිතෙනවා නං ඔබටත් කියන්න තියෙන්නේ මෙච්චරයි. එහෙනං දෙන්නත් එක්කම ගිහින් මකබෑවියල්ලා. අපිට වෙන වැඩ තියෙනවා. එච්චරයි.

ඉස්සුවේ කෑල්ල එවපු මැසේජ් එකකින්