මල කෙලියයි ඔයි

Aruna119

Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මල කෙලියයි ඔයි

    ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනෙක් උස්සන් ආවා ෆෝන් එක ඩේටා ට්‍රාන්සර් කරගන්න වෙන එකකට යකෝ මන් ෆෝන් එක කනෙකට් කරලා ඩේට ටික ගන්න බලද්දි මෙමරි කාඩ් එක පෙන්නන් නෑ ඇන්ටි කියනවා ෆෝන්එකේ පෙන්නුවලු එනකොටත් ෆොටෝ බල බලලු අවේ දැන් කාල වරෙන්කෝ memory එක corrupt වෙලා fix කරන්න ෆොමැට් එකක් ඉල්ලනවා....
    ටඋකන මෙමරි කාඩ් යකෝ දැන් මගෙ පිටින් මේක යන්නේ මොකෝ බං කරන්නෙ මේකට
    උදව් කරන්න ගිහින් ටඋකව ගන්නව කියන්නේ මේවට :(
     
    • Like
    Reactions: kinkon and chega995

    chega995

    Well-known member
  • Apr 28, 2018
    1,365
    467
    113
    ලැට් එකේ

    ඩේට ටික බං.. අලුත් එකක් ගන්න එක නෙමේ අවුල
    :baffled:

    අනේ මන්දා බං... මටත් ඕව වෙලා තියනව...
    අහගන්න තමයි වෙන්නෙ ඉතින් දෙන්න ගිහින්... :dull::dull::dull::sorry:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අනේ මන්දා බං... මටත් ඕව වෙලා තියනව...
    අහගන්න තමයි වෙන්නෙ ඉතින් දෙන්න ගිහින්... :dull::dull::dull::sorry:


    මන් ශේප් කරල හෙට එන්න කියල යැව්වා
    නිවාඩු දවසෙත් කනක් ඇහිල ඉන්න නැතිවෙයි.. :(:frown:
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඇන්ටි කාඩ් එකට කෙලවගෙනම ආව වෙන්ඩ ඇති,මැසිමට ගැහැව්වට memory corrupt වෙන්නෙ නෑ කියල පැහැදිලි කරහන්


    ඔව් බං ඉතින්
    ඔක පැහැදිල කරල කිව්ව පිලිගන්නෑ බං
    මන්නන් අයි ඔය මගුල් කරන්න යන්නෑ වැඩ නැතුවට වැඩ :(
     

    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ

    ඔයා මේ ඩේටාවක් ගැන කතා කරනවා..රේඩියෝ එකෙ නාමල් උඩුගම කෑගහනවා එයාගෙ පැල්පතේ "ඉසුරු" නැ කියලා කෙල්ල දාලා ගියා කියලා....අම්මපා ඔය මනුස්සයා ට වෙන වැඩක් තිබිලාම නැද්ද කොල්ලො හංගගෙන ඉන්නෙ :dull::dull:
     
    • Haha
    Reactions: Asmodeus

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    ඔව් බං ඉතින්
    ඔක පැහැදිල කරල කිව්ව පිලිගන්නෑ බං
    මන්නන් අයි ඔය මගුල් කරන්න යන්නෑ වැඩ නැතුවට වැඩ :(


    ඇන්ටි කිව්ව කියල කෙලින්ම ගහන්නෙ නැතුව මෙමරිය ඇතුලෙ තියෙනවද කියල පෝන් එකෙන්ම බැලුවනම් ඔහොම වෙන්නෙ නෑ :(
     

    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    ඔයා මේ ඩේටාවක් ගැන කතා කරනවා..රේඩියෝ එකෙ නාමල් උඩුගම කෑගහනවා එයාගෙ පැල්පතේ "ඉසුරු" නැ කියලා කෙල්ල දාලා ගියා කියලා....අම්මපා ඔය මනුස්සයා ට වෙන වැඩක් තිබිලාම නැද්ද කොල්ලො හංගගෙන ඉන්නෙ :dull::dull:


    :growl: මන් කියන්නෑ මුකුත්.... :growl:
     
    • Like
    Reactions: Sara531