මල කෙලියයි, කොල්ලනේ මට උදවු කරපියවූ....
මචන්ල, බලපල්ලා අදකාලේ මොන්ටිසෝරි වලින් පොඩි එවුන්ට ගෙන්න කියන ඒවා. මම හෙට කොහොමහරි සෙල්ලම් ගෙදරක ෆොටෝ එකක් යවන්න ඕනේ.....හැම තැනම සර්ච් කලා කොහෙවත් නැහැ බන්..........
දන්න කෙනෙක් හරි තියන කෙනෙක් හරි මට උදවු කරපල්ලා............ඒ මදිවට ඒකෙ, අම්ම, තාත්ත, නංගි, මල්ලි, අයියා, අක්ක, අච්චි, සීය ඉන්නත් ඕනේ..එකනම් ෆොටෝෂොප් පාරක් දම්මහැකි ....මට උදවු කරපල්ලා.