මල ගිය ප්‍රනකාරයෙක් ගැන දන ගන්න ඕනේ

redhat

Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මල ගිය ප්‍රනකාරයෙක් ගැන දන ගන්න ඕනේ

    මල ගිය ප්‍රනකාරයෙක් ගැන දන ගන්න පුළුවන් සහ කියන තැන් තියනවද බන් ?

    ඒ කියන්නේ මම දන්නා කියන කෙනෙක් මැරුණා . මට දන ගන්න ඕනේ එයා දැන් ආත්මයක් ලබලද ඉන්නේ නැතිනම් තාම ගන්දබ්බ අවස්ථාවේද ඉන්නේ කියල
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    එක එක තැන් වල නම් කරනවා. ඒත් ඕවා විශ්වාස කරන්න අමාරුයි බන්. නැකැත් රාලගෙන් මෙ ගැන අහපන්. ඌ දන්නවා ඇති මේවා ගැන
     
    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ඇල්පිටියෙ ඉදල්කන්දෙ ඉන්න ඉස්කෝලෙ හාමිනේට පුලුවන්

    තාම ජීවත් වෙනවද කියල දන්නෙ නෑ
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔවා කරන්න හොඳ නැහැ කියලා මන් අහලා තියෙනවා .. ඔය ආත්ම දැන් කොහේ හරි තැනක් අල්ලන් ඉන්නවලු ( දැනටමත් ඉපදිලා නැතිනං ) තමන්ට වාරේ එනකන්.. ඉතින් ඔය වගේ දේවල් වලින් උන්ට අඬගහලා උන් ආවම උන් හිටපු තැනට තව එකෙක් ඇවිත් එතන අල්ලගන්නවලු.. උබලා වැඩේ කරගෙන අර ආත්මේ අත්හැරියට .. ඒකා වයිර බැදන් එනවලු හිටපු තැන නැති කරපු එකට ... මේවගේ සත්‍යතාව දන්නේ නෑ .. ඒත් මෙහෙම කියනවා අහලා තියෙනවා :)
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    තැනක් ලබල නං දැනගන්න විදිහක් නෑනෙ බං උට ලැබුව කියල කියන්න එන්න බෑනෙ :no: :no:
    ලබල නැත්තං දැනගන්න පුලුවන් වෙයි :yes: :yes:
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,908
    26,422
    113
    laugh8kb.gif
    laugh8kb.gif
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0
    මල ගිය ප්‍රනකාරයෙක් ගැන දන ගන්න පුළුවන් සහ කියන තැන් තියනවද බන් ?

    ඒ කියන්නේ මම දන්නා කියන කෙනෙක් මැරුණා . මට දන ගන්න ඕනේ එයා දැන් ආත්මයක් ලබලද ඉන්නේ නැතිනම් තාම ගන්දබ්බ අවස්ථාවේද ඉන්නේ කියල

    උඹ ඔය කරන්න හදන්නේ මම දන්න විදිහට බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක්. කෙනෙක් මලාට පස්සේ එයා ඉන්නේ කොහේද කොහොමද කියන විස්තර හොයන්න යන්න එපා කියලා තමයි කියන්නේ. අපි කල යුත්තේ මැරැණු කෙනා ඉලක්ක කරන් පුලුවන් තරම් පිං කරලා ඒවා ඒ පුද්ගලයාට අනුමෝදම් කිරීමයි.

    අනිත් කාරණය තමයි මම අහලා තියෙන විදිහට කෙනෙක් මලහම එයා ඉන්න තැනක් හදාගන්න මාර කට්ටක් කනවලු. නමුත් කෙනෙක් එයාව නැවත ගෙන්නුවහම වෙන්නේ එයා ඒ අමාරැවෙන් හදාගත්තු තැන නැති වෙන එකලු.

    ඒක නිසා ඔය වැඩේ කරන්න කලින් දන්න කියන කෙනෙක්ගෙන් අහලා නිරාකරණය කරගනින්.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,990
    2
    116,137
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ගන්දබ්බ කියල එකක් නෑ බන් මැරිල තප්පරේටත් අඩු කාලෙකින් වෙන තැනක උපත ලබනවලු පෙරේතයෙක් උනොත් නම් එහෙම ගෙන්නන්ඩ පුලුවන් ඇති ඒත් ගොඩක් තැන් වල බොරුව කරනව ඇත්තෙ සමහර විට වංචාකාරී පෙරේතයො බොරුවට ඇක්ට් කරනව ඇති අහවලා කියල.
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මට දන ගන්න ඕනේ හොඳින් ඉන්නවද? කවුරු වෙලාද අපහු ඉපදුනේ කියල විතරයි.

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මගේ යාලුවෙක් මැරුණා බයිසිකලේ අක්සිදෙන්ට් වෙලා
    එයා හැප්පුන සහ මරුන මොහොතේදී එයාගේ අම්ම දැකලා එයාව ගෙදර කාමරේ ඉඳල එලියට යනවා... අම්ම අහල පුතා කොහෙද යන්නේ කියල.. පොර සද්ද නැතිව ගෙදරින් එලියට බැහැල ගියා ලු.... ටිඅක් වෙලාවකින් කෝල් එකක් ආවලු මෙයා මැරිලා කියල... කොහොමද එහෙම වෙන්නේ බන් ... ඒ ගේ ස්ප්රිට් එක ද ඒ ආවේ ?

    තව දෙයක් උන මම දන්නා කෙනෙක් ට .. හත් දවසේ දානේ දවසේ මරුන කෙනා ගේ ගෑනු කෙනා අරුඩ උනා.. මම ඇස දෙකට දැක්කා ඒ ගෑනු කෙනාගේ මුණ එක පාරට කළු උනා.. ටිකක් පිරිමි මුණක් වගේ උනා... පස්සේ එතන හිටපු කෙනෙක් අරුඩේ නවට්ඨුව .. එය කිවුවේ අර මරුන කෙනා වැහුන කියලා

    මට මේවා හිතා ගන්න බහ බන් ..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ගිය එකාට පාඩුවේ ඉන්න දියන් විකාර නොකර.
    ඌ හොද ආත්මෙක හිටියා හෝ නැතා උබට කරන්න දෙයක් නෑ.
    පුලු පුලුවන් වෙලාවට පන්සලට ගිහින් පින් දියන්.
    ඒ ඇති.
     
    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,754
    12,689
    113
    127.0.0.1:8080/Kandy
    bump

    owa balana thenak tiyenawa kiyanawa kandy wala.. mama nam dekala na.. eth dekka kattiyanam kiyanne..

    are merunu kena aruda unama a kata hadenma kata karanawa pawle dewal dannawa ewa ehema kiyalawa wistara ahanawa kiyala.. ane manda owa.. wiswasa karalath ba nokarath ba..
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,143
    2,542
    113
    Redhat lab - Aukland
    මට මාර අප්සට් බන්

    මට දැනගන්න විතරයි ඕනේ

    ඒ කටහඩින් කතා කරන බව මම අහල තියනවා

    කොහොමද බන් එහෙම වෙන්නේ
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,267
    9,112
    113
    Dubai
    මගේ යාලුවෙක් මැරුණා බයිසිකලේ අක්සිදෙන්ට් වෙලා
    එයා හැප්පුන සහ මරුන මොහොතේදී එයාගේ අම්ම දැකලා එයාව ගෙදර කාමරේ ඉඳල එලියට යනවා... අම්ම අහල පුතා කොහෙද යන්නේ කියල.. පොර සද්ද නැතිව ගෙදරින් එලියට බැහැල ගියා ලු.... ටිඅක් වෙලාවකින් කෝල් එකක් ආවලු මෙයා මැරිලා කියල...
    කොහොමද එහෙම වෙන්නේ බන් ... ඒ ගේ ස්ප්රිට් එක ද ඒ ආවේ ?

    තව දෙයක් උන මම දන්නා කෙනෙක් ට .. හත් දවසේ දානේ දවසේ මරුන කෙනා ගේ ගෑනු කෙනා අරුඩ උනා.. මම ඇස දෙකට දැක්කා ඒ ගෑනු කෙනාගේ මුණ එක පාරට කළු උනා.. ටිකක් පිරිමි මුණක් වගේ උනා... පස්සේ එතන හිටපු කෙනෙක් අරුඩේ නවට්ඨුව .. එය කිවුවේ අර මරුන කෙනා වැහුන කියලා

    මට මේවා හිතා ගන්න බහ බන් ..

    මේ වගේ සීන් නම් මම සෑහෙන්න අහලා තියෙනවා බන්.. මෙහෙම වෙනවලු ඇත්තටම :eek:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,761
    6,200
    113
    🇨🇦🍁
    මගේ යාලුවෙක් මැරුණා බයිසිකලේ අක්සිදෙන්ට් වෙලා
    එයා හැප්පුන සහ මරුන මොහොතේදී එයාගේ අම්ම දැකලා එයාව ගෙදර කාමරේ ඉඳල එලියට යනවා... අම්ම අහල පුතා කොහෙද යන්නේ කියල.. පොර සද්ද නැතිව ගෙදරින් එලියට බැහැල ගියා ලු.... ටිඅක් වෙලාවකින් කෝල් එකක් ආවලු මෙයා මැරිලා කියල... කොහොමද එහෙම වෙන්නේ බන් ... ඒ ගේ ස්ප්රිට් එක ද ඒ ආවේ ?

    තව දෙයක් උන මම දන්නා කෙනෙක් ට .. හත් දවසේ දානේ දවසේ මරුන කෙනා ගේ ගෑනු කෙනා අරුඩ උනා.. මම ඇස දෙකට දැක්කා ඒ ගෑනු කෙනාගේ මුණ එක පාරට කළු උනා.. ටිකක් පිරිමි මුණක් වගේ උනා... පස්සේ එතන හිටපු කෙනෙක් අරුඩේ නවට්ඨුව .. එය කිවුවේ අර මරුන කෙනා වැහුන කියලා

    මට මේවා හිතා ගන්න බහ බන් ..

    :shocked::shocked: