උඹ ඔය කරන්න හදන්නේ මම දන්න විදිහට බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක්. කෙනෙක් මලාට පස්සේ එයා ඉන්නේ කොහේද කොහොමද කියන විස්තර හොයන්න යන්න එපා කියලා තමයි කියන්නේ. අපි කල යුත්තේ මැරැණු කෙනා ඉලක්ක කරන් පුලුවන් තරම් පිං කරලා ඒවා ඒ පුද්ගලයාට අනුමෝදම් කිරීමයි.
අනිත් කාරණය තමයි මම අහලා තියෙන විදිහට කෙනෙක් මලහම එයා ඉන්න තැනක් හදාගන්න මාර කට්ටක් කනවලු. නමුත් කෙනෙක් එයාව නැවත ගෙන්නුවහම වෙන්නේ එයා ඒ අමාරැවෙන් හදාගත්තු තැන නැති වෙන එකලු.
ඒක නිසා ඔය වැඩේ කරන්න කලින් දන්න කියන කෙනෙක්ගෙන් අහලා නිරාකරණය කරගනින්.
උන්ට එහෙම තැන් අල්ලලා ඩෙන බිස්නෙස්ස් එකක් කරගන්න බැරිවෙයිද? හිතපන්කො හොඩ තැනක් තව එකෙක් අල්ලන් ඉන්නවා නම් මැරිච්ච එකෙක්ට පුළුවන් අල්ලන් ඉන්න එකාව ගෙන්නවලා අර තැන අල්ලගන්න.


