මල ගිය ප්‍රනකාරයෙක් ගැන දන ගන්න ඕනේ

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0

උඹ ඔය කරන්න හදන්නේ මම දන්න විදිහට බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක්. කෙනෙක් මලාට පස්සේ එයා ඉන්නේ කොහේද කොහොමද කියන විස්තර හොයන්න යන්න එපා කියලා තමයි කියන්නේ. අපි කල යුත්තේ මැරැණු කෙනා ඉලක්ක කරන් පුලුවන් තරම් පිං කරලා ඒවා ඒ පුද්ගලයාට අනුමෝදම් කිරීමයි.

අනිත් කාරණය තමයි මම අහලා තියෙන විදිහට කෙනෙක් මලහම එයා ඉන්න තැනක් හදාගන්න මාර කට්ටක් කනවලු. නමුත් කෙනෙක් එයාව නැවත ගෙන්නුවහම වෙන්නේ එයා ඒ අමාරැවෙන් හදාගත්තු තැන නැති වෙන එකලු.

ඒක නිසා ඔය වැඩේ කරන්න කලින් දන්න කියන කෙනෙක්ගෙන් අහලා නිරාකරණය කරගනින්.

උන්ට එහෙම තැන් අල්ලලා ඩෙන බිස්නෙස්ස් එකක් කරගන්න බැරිවෙයිද? හිතපන්කො හොඩ තැනක් තව එකෙක් අල්ලන් ඉන්නවා නම් මැරිච්ච එකෙක්ට පුළුවන් අල්ලන් ඉන්න එකාව ගෙන්නවලා අර තැන අල්ලගන්න.
 

SumuduSulari

Member
Jan 27, 2018
935
83
0
මගේ යාලුවෙක් මැරුණා බයිසිකලේ අක්සිදෙන්ට් වෙලා
එයා හැප්පුන සහ මරුන මොහොතේදී එයාගේ අම්ම දැකලා එයාව ගෙදර කාමරේ ඉඳල එලියට යනවා... අම්ම අහල පුතා කොහෙද යන්නේ කියල.. පොර සද්ද නැතිව ගෙදරින් එලියට බැහැල ගියා ලු.... ටිඅක් වෙලාවකින් කෝල් එකක් ආවලු මෙයා මැරිලා කියල... කොහොමද එහෙම වෙන්නේ බන් ... ඒ ගේ ස්ප්රිට් එක ද ඒ ආවේ ?

තව දෙයක් උන මම දන්නා කෙනෙක් ට .. හත් දවසේ දානේ දවසේ මරුන කෙනා ගේ ගෑනු කෙනා අරුඩ උනා.. මම ඇස දෙකට දැක්කා ඒ ගෑනු කෙනාගේ මුණ එක පාරට කළු උනා.. ටිකක් පිරිමි මුණක් වගේ උනා... පස්සේ එතන හිටපු කෙනෙක් අරුඩේ නවට්ඨුව .. එය කිවුවේ අර මරුන කෙනා වැහුන කියලා

මට මේවා හිතා ගන්න බහ බන් ..

සමහරවිට අම්මට මතක නැතුව ඇති බන් ශොක් එකත් එක්ක කොල්ලා ගෙයින් එළියට ගියේ පස්සෙද? කලින්ද? කියන එක
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Mama kiyala kenekuth nathi loke, ova amathaka karanna try karanna. Pinak dahamak karala pin denna.
 

Thilan88

Active member
  • Mar 30, 2009
    735
    197
    43
    කරටියේ
    මචන් ඔය දේවල් පට්ට බොරු බන්.උබලගේ හිත සැනසෙන්නත් එක්ක ආගමානූකුලව ඩෙයක් කරපන්.නිකම් කොහෙවට් යන උන්ව පෝසත් නොකර.
     

    super16

    Member
    Feb 26, 2016
    767
    56
    0
    එහෙම ගෙන්නවයි කියමුකෝ, අපි කොහොමද ඒ කියන ඒව විශ්වාස කරන්නේ. ඕනෙම බොරුවක් කියන්න පුළුවන්නේ.