"මම මෙතන ඉඳන් රත්නපුරේ වැඩකට යනවා නම් තෙල් ටික ගහන එක... කෙසෙල් කැනක් කපලා දානවා වාහනේට. එහෙම නම් එළවළු ටිකක් දෙනවා. හාල් තියෙනවා නම් හාල් ටිකක් දෙනවා. අනුරාධපුර ගියා ම හාල් ටිකක්, පොල් ටිකක්... කුරුණෑගල ගියා ම පොල් ටිකක්, කරවල මාළු ටිකක් එහෙම හම්බෙනවා,"