ඔක්කොම කලවමේ තියෙන්න එපැයි බන්
දැන් නං ගානක් නෑ, හැබැයි ඉස්සර පොඩි කාලේ ටීවී එකේ හින්දි ෆිල්ම් බලද්දී ඔය වගේ ඕනේ නැති ඒවා තිබ්බම මල පනිනව ගෙදර කවුරුහරි කරුමෙට එන්නෙම ඒ වෙලාවට. ඉතින් හිතන්නෙ අපි වෙන මොනවහරි බලනවා කියල.