මල පයිනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    මාත් හොඳට පෝන් බලන එකෙක් තමා :P
    ඒ වුණාට ටීවි සීරීස් එකක් හරි ෆිල්ම් එකක් හරි බලද්දි අනවශ්‍ය විදියට ඕව පෙන්නනකොට මල පයිනව.. :angry:
    උඹලටත් එහෙම වෙනවද ?

     
    • Like
    Reactions: HKavinda

    yasi96

    Well-known member
  • Apr 9, 2017
    4,885
    1,317
    113

    phone බලනව කිව්වෙ....porn වෙන්න ඇති...ඇයි බලනව නම් අවුල් යන්නෙ..තව අය ඉන්නව නම් තමයි අවුල

     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    මාත් හොඳට පෝන් බලන එකෙක් තමා :P
    ඒ වුණාට ටීවි සීරීස් එකක් හරි ෆිල්ම් එකක් හරි බලද්දි අනවශ්‍ය විදියට ඕව පෙන්නනකොට මල පයිනව.. :angry:
    උඹලටත් එහෙම වෙනවද ?

    Ow bn. Matath ohomai. :yes:
    Sex balanna oninam TV series balanna oni naa ne bn, TV series, films wala sex scene thiyenakota chater bn, apiriyai. :baffled:
    Sex balanna Porn thiyenne, me tv drama film hadana unta ewa therenne naa :angry:
     
    • Like
    Reactions: AnuradhaRa

    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    Sex scene thibunata awlak na samahara galapena than waladi. bt anawashya widiyta thiyena ewa baladdi epa wenawa thamai. GOT wala wage nam sex newe monawa tibbat epa wenne na :P
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    පෙලක් කතා තාත්වික කරගන්න ඕව දාන්න ඕනෙ GOT වගේ නැත්තං පොඩි ලමයින්ගෙ සුරංගනා කතාවක් වගේ වෙනව ඒ නිසා අවුලක් නෑ :yes:
    ඕනෙවට වඩා කතාව අතාත්වික වෙන ගානට තියෙන කොට පයිනව තමා :yes:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අඩෝ මම Homeland බලන්න අරන් ඒකේ Episode 6 එකේද කොහෙද හැමිනෙනවනේ perp එක්ක. මට එතනින් පස්සේ එපා උනා බන් ශෝ එක. බැලුවෙම නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    අඩෝ මම Homeland බලන්න අරන් ඒකේ Episode 6 එකේද කොහෙද හැමිනෙනවනේ perp එක්ක. මට එතනින් පස්සේ එපා උනා බන් ශෝ එක. බැලුවෙම නෑ.

    ඒ දෙන්න හැමිනෙන්ඩයි යන්නෙ කියල ඉඟියක් දුන්නම ඇතිනෙ බං..
    ඉතුරු ටික අපිට හිතාගන්ඩ පුලුවන්නෙ.. :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,316
    113
    Podi Silva - පොඩි සිල්වා;21821256 said:
    ආහ් අඩු කුලේ පරයා

    තොගෙ රෙප් කපන්ඩ විදියක් නෑ :angry:
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ඒ දෙන්න හැමිනෙන්ඩයි යන්නෙ කියල ඉඟියක් දුන්නම ඇතිනෙ බං..
    ඉතුරු ටික අපිට හිතාගන්ඩ පුලුවන්නෙ.. :yes:

    eken passe mata eke main character eka epa una ban , habai e scene eka dakkat naginawa thama :D
     
    තොගෙ රෙප් කපන්ඩ විදියක් නෑ :angry:

    දන්න නිසා තමා නාකියෝ Reply කරේ
    අඩු කුලේ පරයෝ එනවට හාමු මහත්තයා කැමති නෑ
    ඒක නිසා පැත්තකට වෙලා ඉදපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Michelle-Monaghan-actresses-1320872-333-500.jpg


    Shailene-Woodley-Ponytail.jpg


    මුන් දෙන්නගෙ සෙක්ස් සීන් යද්දි මට බලන්න හිතෙන්නෑ.. :rofl: