මල ප්‍රේතයන් .....

planet

Member
Apr 26, 2011
20
1
0
මල ප්‍රේතයන් ගැන මොනවද දන්නේ ........දන්න දෙයක් තියේනවනම් ලියපල්ලා.......:eek::eek::eek:
 
silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10177110 said:
    උඹ ගැන කියන්න තියා මම ඇවිල්ලා තාම සතියක්වත් නෑ බන්
    මේ ඔයි තමුසේ හින්ද මට මේකේ එක එකා ඒවා මේවා කියනවා...
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
    5.gif
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10177175 said:
    :shocked::shocked::shocked:

    මන්ද බුද්ධිකයො කියන ඒව උඹ ගණන් ගන්න එපා :lol:
    උන් හිතන්නේ උබ මගේ හොර ෂොට් එකක් කියල... :sorry::(:lol:
     
    planet

    Member
    Apr 26, 2011
    20
    1
    0
    මල ප්‍රේතයන් ගැන මොනවද දන්නේ ........දන්න දෙයක් තියේනවනම් ලියපල්ලා.......:eek::eek::eek:
    උඔලා හිතන්නේ මල පේ‍්‍රතයෝ ඉන්නවා කියන්නේ බොරු කියලද ?? :confused:මමත් කාලයක් හිතුවෙි එහෙම තමා එත් මගේ සත්‍ය අත්දැකීමක් නිසා ඒ අදහස වෙනස් වුනා ...
     
    උන් හිතන්නේ උබ මගේ හොර ෂොට් එකක් කියල... :sorry::(:lol:

    මොකක්ද හෝතම්බුවෝ ඒ කතාව :shocked: :growl::growl::growl: :lol: ;)

    පිස්සු බන් මේකේ ගොඩක් උන් බන් එකාට එකා නෑ හිත යටින් තරහින් ඉන්නේ ඒකනේ එහෙම සැකහිතන්නේ
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10177332 said:
    මොකක්ද හෝතම්බුවෝ ඒ කතාව :shocked: :growl::growl::growl: :lol: ;)

    පිස්සු බන් මේකේ ගොඩක් උන් බන් එකාට එකා නෑ හිත යටින් තරහින් ඉන්නේ ඒකනේ එහෙම සැකහිතන්නේ

    reputation_neg.gif
    @admins:එලකිරිය තුල... 05-21-2011 06:49 AM
    mathara kibula thoge fake eka neda ponnayo.tho anunge waradi hoyanna kalin thoge waradi hadagena idapan.kalakanniya jhjh

    උන් හිතන්නේ උබ මගේ හොර ෂොට් එකක් කියල...
    දැක්කද මේකේ ඉන්න එවුන් ඉන්නේ පුදුම කුහක කමෙන් බන් එක එකාට.
    උබ උනත් ඔච්චර මැරෙන්න එපා මේකේ උන්ට හොද කරන්න.මුන්ට කරලා
    වැඩක් නෑ.පුළුවන් නම් ගානක් හොයා ගන්න බලපන් කාට හරි ගිනි ගෙඩියක්
    හරි දීල.. :lol:
     
    Last edited:

    මචන් මටත් ලොල් කියලා -රෙප් එකක් දීලා තිබ්බා :shocked: ඔය කියන පොන්ටියට කියාපන් අපි දෙන්නත් එකකම එකම වෙලාවෙ චැට් එහෙකට එන්න කියලා තෝත් එකක තියෙන තරහා තමා ඔය මම මේකේ උන් දන්නේත් නෑ ඇහැට දැකලත් නෑ එදා අර ආගම්වලට අපහාස කරන සීන් එකේදී ටොපා තමා ඔය කතාව කියන්න ගත්තේ :yes: ඊට පස්සේ මම ඇප නැතිවෙන්න කිව්වම කට වහගත්තා තෝ මුස්ලිම් නේද මචන් ??
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    මාතර කිඹුලා;10177423 said:
    මචන් මටත් ලොල් කියලා -රෙප් එකක් දීලා තිබ්බා :shocked: ඔය කියන පොන්ටියට කියාපන් අපි දෙන්නත් එකකම එකම වෙලාවෙ චැට් එහෙකට එන්න කියලා තෝත් එකක තියෙන තරහා තමා ඔය මම මේකේ උන් දන්නේත් නෑ ඇහැට දැකලත් නෑ එදා අර ආගම්වලට අපහාස කරන සීන් එකේදී ටොපා තමා ඔය කතාව කියන්න ගත්තේ :yes: ඊට පස්සේ මම ඇප නැතිවෙන්න කිව්වම කට වහගත්තා තෝ මුස්ලිම් නේද මචන් ??
    යකෝ ඔහොම කියන්න එපා ඔතොකොට කෙලින්ම තේරෙනවා අපි දෙන්න බොරුවට
    රග පානවා කියල Tab දෙකකින්.. මොකද Silentsahan muslim කියන එක මේකේ
    ප්‍රසිද්ද රහසක්.. :lol:
     
    යකෝ ඔහොම කියන්න එපා ඔතොකොට කෙලින්ම තේරෙනවා අපි දෙන්න බොරුවට
    රග පානවා කියල Tab දෙකකින්.. මොකද Silentsahan muslim කියන එක මේකේ
    ප්‍රසිද්ද රහසක්.. :lol:

    එහෙනම් මෙන්න මේක අහගනින්කෝ මම මේ ටික ලියන්නේ මුස්ලිම් එකෙක් කවදාවත් තමන්ගේ ආගම මුස්ලිම් නම් මෙහෙම ලියන්නේ නැති නිසා ලියනවා තියා හිතන්නත් උඹලා බයයි නේ

    මම අල්ලා කියලා දෙවියෙක් විස්වාස කරන්නෙත් නෑ ගරු කරන්නෙත් නෑ (හැබැයි අගරු කරලත් නෑ) කුරාණය කියන එක මම ඇහැට දැකලත් නෑ අල්ලලත් නෑ ජීවිතේට මුස්ලිම් පලිලියක් පැත්ත පලාතේ ගිහිල්ලත් නෑ ඒ කිව්වේ ඇතුලට අඩියවත් තියලා නෑ මුස්ලිම් කඩේකින් කාලත් නෑ අනික මම වෙජිටේරියන් (උඹලගේ තහන්ම් නේද නොකා නොබී ඉන්න) මම ජීවිතේට හරකෙක් මරලා නෑ හරක් මස් තියා මොන මසක්වත් අවු 14 පස්සේ අද වෙනතුරු කටේ තියලා නෑ ජීවිතේට බීලා නෑ බොන්නෙත් නෑ බම්බුව එපාවෙනවා ඕයි මේ ෆේක් කිය කිය මගුලක් කියෝනකොට හැම එකාම
    :growl::growl::growl: