ස්තූති වේවා මචන්මචං මේ නිර්මාණ ස්ට්යිල් එකට මම හරි කැමතියි... සරලයි... හිතට වදිනවා... නිකන් බොක්කෙන්ම කියල ක්අතාවක් වගේ... උඹට හොඳ හැකියාවක තියෙන්නෙ... මැක්සා... තව ලියපං මචං... අපේ ගොඩක් උන් කැමතියි වගේ මේ ස්ට්යිල් එකට...![]()


sirawatama macho...elakiri..


තැන්කුhehehehe
patta ban
appata siri
maru kathawa
Ela Ela



වෙලා වගේ නෙමේ. මේක උනාHikz.... Baduma thamaa welaa wagee.....Kandy kello ohomamai.....!!
![]()


කැන්ඩි විතරක් ද මන්දා 
තැන්කු bt sad no.patta aye dekak ne elakiri
dukai ane
eth m e liyala thiyana widihanam maxxa....
sirawata ma niyamai![]()



owaa ohoma thami malli





![]()
කොළඹ සිට නුවර එන
ඉන්ටසිටි බස් එකේ,
කිස් කලා නුඹව මම
මතක නෑ පිස්සියේ..
නුවර සිට හැමදාම
නුඹ සමග බස් එකේ,
ඇරලුවා ගෙදර නුඹ
මේ මටත් පිස්සුනේ..
මල් වත්තෙ මැප් එකත්
පාඩම්ය නංගියේ,
ඒ තරම් මල් කැඩුවෙ
අපි දෙන්න විතරනේ..
අරක මේකද ඕනෙ
හැමදේම දුන්නනේ..
ලව් කලා බොක්කෙන්ම
මම උඹට නංගියේ..
උඹත් මට ඒ වගේ
කියල මට හිතුනනේ..
එහෙව් මට බූට් එක
තිව්ව උඹ බැල්ලියේ
මගේ කතාවත් ඕකමයි මල්ලියේ....
මේ කෙල්ලන්ව ගහන්න වටිනවා කුරුසියේ.....
mage kathaamath ookamai malliyee
me kellanwa gahanna watinawa kurusiyee







තෑන්ක්ස් වේවා ඇඩ්වයිස් එකටMachan Love karana ona ekekta oka wenawa ban
ganan ganna epaa
hitha hadaa ganin
thaniyama innath epaa
kohe hari rawumak gahapan![]()



thnx+rep


thawa boot ekak hoya gaththa nam pair ekak. dagena yanna thiyenne trip ekak.
owa ohoma thamai. nosalee indapan.





thnx mcnMaxxaaaa![]()
![]()
![]()


tharaha giyama ohoma kiwena eka ssadharanai ...
![]()


aniwa

සිරාවටම මාර ගති බං!![]()
maxxa machan niyameta liyala thiyanwa..............


