මචන් ඔඋව්වා ගනන් ගන්න එපා කෙල්ලෝ කියන්නේ මහ චාටර් ජාතියක්,
උන්ට ඔන ඇත්තටම ආදරය නෙමෙයි,
මම කොච්චර love කලාද කියනවනම් මටහ් වඩා එකිට lov කලා.
මම ඔය sex කලේ නැහැ rooms ගානේ ගිහිල්ලා.... මම කලේ love විතරයි.
අත්තටම මම love කලා. මම ඒකාලේ හිතන් හිටියේ එයා තමයි ලෝකේ ඉන්න හොන්දම කෙල්ල කියලා . ඒත්...
එත් එකි.. මටනම් මතක් වෙනකොට මාරයා නගිනවා.
ඔඋව්වා ගනන් ගන්න එපා උම්බව ආයි හොයාගෙන එයි.
අන්න එදාට ආයි උම්බ ඔක්කොම මතක් කරල යන්න දිපන්..තියාගන්ඩ එපා. මම කලා වගේ, එත කොට එකි අන්ඩලා බොරු රන්ගපැමක් දායි.
ඔකට නම් අහුවෙන්න එපා, මම හැමදාම අහුවෙන්නේ ඔකට (ගැනු ඔකට හරි දක්ශයි)
එකි මට කරපු බලු වැඩේ නිසා මට දැන් වෙන එක කෙල්ලක්ටවත් සීරාවට love කරන්ඩ හිතෙන්නේ නැහැ බන්..
මට බොරුවට කෙල්ලෙක්ට love කරන්න බැහැ බන්.
ඒත් මට කියන්න තියෙන්නේ මෙචරයි,
අපි කෙල්ලෝ ගැන හිතලා lov කරාට උන් කවදාවත් එහෙම නැහැ.. මචන්.

ඨාකූරයට මලපැනලානේ...
අවුලක් නෑ බන්,
කෙල්ලන් පාරේ යන බස් වැනිය,
එකක් වැරදුනොත් අනෙකේ යා හැකිය....!

ලව් අනියතන් බූට් නියතන්.
අපිටත් ඕවා වෙලා තියෙනවා බං, ගණන් ගන්න එපා...!
ටික දවසක් යද්දි ඕක ඇරිලා යයි!
යාලුවෝ එක්ක ඉදපන්, තනියම ඉන්නකොට අප්සෙට් එක වැඩියි
පුලුවන් වෙලාවට මේකත් අහපන්
මචන් ඔඋව්වා ගනන් ගන්න එපා කෙල්ලෝ කියන්නේ මහ චාටර් ජාතියක්,
උන්ට ඔන ඇත්තටම ආදරය නෙමෙයි,
මම කොච්චර love කලාද කියනවනම් මටහ් වඩා එකිට lov කලා.
මම ඔය sex කලේ නැහැ rooms ගානේ ගිහිල්ලා.... මම කලේ love විතරයි.
අත්තටම මම love කලා. මම ඒකාලේ හිතන් හිටියේ එයා තමයි ලෝකේ ඉන්න හොන්දම කෙල්ල කියලා . ඒත්...
එත් එකි.. මටනම් මතක් වෙනකොට මාරයා නගිනවා.
ඔඋව්වා ගනන් ගන්න එපා උම්බව ආයි හොයාගෙන එයි.
අන්න එදාට ආයි උම්බ ඔක්කොම මතක් කරල යන්න දිපන්..තියාගන්ඩ එපා. මම කලා වගේ, එත කොට එකි අන්ඩලා බොරු රන්ගපැමක් දායි.
ඔකට නම් අහුවෙන්න එපා, මම හැමදාම අහුවෙන්නේ ඔකට (ගැනු ඔකට හරි දක්ශයි)
එකි මට කරපු බලු වැඩේ නිසා මට දැන් වෙන එක කෙල්ලක්ටවත් සීරාවට love කරන්ඩ හිතෙන්නේ නැහැ බන්..
මට බොරුවට කෙල්ලෙක්ට love කරන්න බැහැ බන්.
ඒත් මට කියන්න තියෙන්නේ මෙචරයි,
අපි කෙල්ලෝ ගැන හිතලා lov කරාට උන් කවදාවත් එහෙම නැහැ.. මචන්.

miss una bus eke parts hatiyata wena ekakata goda wenna hitha dennane.![]()