මල පැන්නම ලියවෙනවා

westpra

Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඕව නොර්මල් බන් .... කාලයත් එක්ක හොඳ එකක් සෙට් වෙය් ..
     
    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    ඒකනම් ගොඩක් අයට වෙනවා, brandnew එකක් හොයාගන්න එක ගොඩක් අමාරුයි...:lol:

    උඹනම් කියයි. පිටිපස්සේ රෝද දෙකයි, windscreen එකයි, බොඩි work එකයි මතක්වෙද්දී වෙන බස් නිකන් කුණුගොඩවල් වගේනේ පේන්නේ:eek:. brandnew ඒවා ගැන නම් ආසාව අත ඇරලා තියෙන්නේ. :P:)
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹනම් කියයි. පිටිපස්සේ රෝද දෙකයි, windscreen එකයි, බොඩි work එකයි මතක්වෙද්දී වෙන බස් නිකන් කුණුගොඩවල් වගේනේ පේන්නේ:eek:. brandnew ඒවා ගැන නම් ආසාව අත ඇරලා තියෙන්නේ. :P:)

    try and try one u can fly....:lol::lol: