මල පෙරේතයෙක් කතා කරනවා

Yvette

Active member
  • Nov 21, 2009
    627
    106
    43
    මල පෙරේතයෙක් කතා කරනවා

    මෛත්‍රීට අවුරුදු 6 ක් බෑ - 5 යි 6 ක් වුණොත් මට තුන්වෙනි වර ජනපතිකම වලංගුයි - මහින්ද රාජපක්ෂ
     
    Last edited:

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,027
    10,598
    113
    බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මහින්ද රාජපක්ෂ මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා

    අපිත් අර දකුනු ඉන්දියාවේ ගොබිලො වගේ තමයි .. පුද්ගල වන්දනාවේ යනව මිසක් ඌ කරන හරිදේ - වෑරදි හිතන්න මොලේ කලදක් නෑ. _ නූගත්කමයි - දුප්පත්කමෙයි අවසාන ප්‍රතිපලය එක එකාට වෑදවෑටී ගොඩ යනෑක විතරයි
     
    Last edited:

    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා

    :)
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රියල් මළ පෙරේතයව පේන් නැති එකනේ අවුල....

    ranil-wickramasinghe32.jpg
     
    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා

    අපිත් අර දකුනු ඉන්දියාවේ ගොබිලො වගේ තමයි .. පුද්ගල වන්දනාවේ යනව මිසක් ඌ කරන හරිදේ - වෑරදි හිතන්න මොලේ කලදක් නෑ. _ නූගත්කමයි - දුප්පත්කමෙයි අවසාන ප්‍රතිපලය එක එකාට වෑදවෑටී ගොඩ යනෑක විතරයි

    true
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,070
    34,613
    113
    මල පෙරේතයෝ 3ක් ඉන්නවා

    1.මහින්ද - දෙපාරක් බලයට පත් වෙලත් 3වෙනි පාර පෙරේතකමට ඉල්ලලා නා ගත්තා. දැන් අයෙත්
    ප්‍රදේශිය සබාවකින් හරි ගොඩයන්න බලනවා

    2.රනිල් - අවුරුදු 20ක් විපක්ශයේ ලැගලා පොදු අපේක්ශයෙක් දාලා යන්තම් ගොඩගියා. දැන් එක
    එක නූල් සූත්තර දානවා මැරෙන්න කලින් එක පාරක්වත් ජනාධිපති වෙන්න.

    3.මෛත්‍රී - තිබුනු බල තලත් අඩුකරගෙන, නිළ කාලයත් අඩුකරගෙන රඟාගෙන ජනාධිපති වෙලා දැන්
    තව අවුරුද්ක් කාලේ දික් කරගන්න දඟලනවා

    මුන් තමයි රියල් නොමළ පෙරේතයෝ
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා

    අපිත් අර දකුනු ඉන්දියාවේ ගොබිලො වගේ තමයි .. පුද්ගල වන්දනාවේ යනව මිසක් ඌ කරන හරිදේ - වෑරදි හිතන්න මොලේ කලදක් නෑ. _ නූගත්කමයි - දුප්පත්කමෙයි අවසාන ප්‍රතිපලය එක එකාට වෑදවෑටී ගොඩ යනෑක විතරයි

    :(
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මල පෙරේතයෝ 3ක් ඉන්නවා

    1.මහින්ද - දෙපාරක් බලයට පත් වෙලත් 3වෙනි පාර පෙරේතකමට ඉල්ලලා නා ගත්තා. දැන් අයෙත්
    ප්‍රදේශිය සබාවකින් හරි ගොඩයන්න බලනවා

    2.රනිල් - අවුරුදු 20ක් විපක්ශයේ ලැගලා පොදු අපේක්ශයෙක් දාලා යන්තම් ගොඩගියා. දැන් එක
    එක නූල් සූත්තර දානවා මැරෙන්න කලින් එක පාරක්වත් ජනාධිපති වෙන්න.

    3.මෛත්‍රී - තිබුනු බල තලත් අඩුකරගෙන, නිළ කාලයත් අඩුකරගෙන රඟාගෙන ජනාධිපති වෙලා දැන්
    තව අවුරුද්ක් කාලේ දික් කරගන්න දඟලනවා

    මුන් තමයි රියල් නොමළ පෙරේතයෝ

    aniwa
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඇත්ත තමා :yes: මහින්ද ජනාධිපති කමෙන් අයිං වුනාට පස්සෙනෙ ව්‍යවස්ථාව වෙනස් කලේ :yes:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ලංකාවේ ඔහොම වෙන්න හේතුව කඩා වඩා ගන්න පරම්පරා ගානකට මහන්සියක් නැතුව හම්බ කරගන්න තියෙන එකම රස්සාව ඕක නිසා...

    ඇමරිකාව වගේ රටවල් බලන්න. යකෝ ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ කොහොම දෙයක්ද මුළු ලෝකෙම පිලිගන්නවා. ඒත් එහෙම වෙලත් උන්ගේ ධූර කාලය ඉවර උනාම හාවක් හූවක් නැතුව අයින් වෙලා යනවා. ඊටපස්සේ ආයේ උන්නද මලාද හොයන්න නෑ..
     
    Yvette

    Active member
  • Nov 21, 2009
    627
    106
    43
    මල පෙරේතයෝ 3ක් ඉන්නවා

    1.මහින්ද - දෙපාරක් බලයට පත් වෙලත් 3වෙනි පාර පෙරේතකමට ඉල්ලලා නා ගත්තා. දැන් අයෙත්
    ප්‍රදේශිය සබාවකින් හරි ගොඩයන්න බලනවා

    2.රනිල් - අවුරුදු 20ක් විපක්ශයේ ලැගලා පොදු අපේක්ශයෙක් දාලා යන්තම් ගොඩගියා. දැන් එක
    එක නූල් සූත්තර දානවා මැරෙන්න කලින් එක පාරක්වත් ජනාධිපති වෙන්න.

    3.මෛත්‍රී - තිබුනු බල තලත් අඩුකරගෙන, නිළ කාලයත් අඩුකරගෙන රඟාගෙන ජනාධිපති වෙලා දැන්
    තව අවුරුද්ක් කාලේ දික් කරගන්න දඟලනවා

    මුන් තමයි රියල් නොමළ පෙරේතයෝ

    :)
     
    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    ගම්පහ පැත්තේ පෝස්ටර් ගහලා තියෙනවා. 2018 පළාත් පාලන මැතිවරණයෙන් මහින්ද රාජපක්ෂ අගමැති කරමු කියලා. ඈ බං කොයි ප්‍රාදේශීය සභාවේද අගමැති ධූරයක් තියෙන්නේ...
     
    Capital_M

    Well-known member
  • Jul 7, 2016
    1,976
    298
    83
    Malambe
    බලයට තියන කෑදර කමට මිනිස්සු කොයි තරම් පහත් තත්ත්වයකට ඇද වැටෙනවද. මහින්ද රාජපක්ෂ මැරෙන්ඩ ඔන්න මෙන්න කියල හරි , මොන දහං ගැටයක් ගහල හරි , නීති වලින් රිංගල හරි, බලන්නේ තව ටික කාලයක් හරි ඉන්ඩ පුලුවන්ද කියලා

    අපිත් අර දකුනු ඉන්දියාවේ ගොබිලො වගේ තමයි .. පුද්ගල වන්දනාවේ යනව මිසක් ඌ කරන හරිදේ - වෑරදි හිතන්න මොලේ කලදක් නෑ. _ නූගත්කමයි - දුප්පත්කමෙයි අවසාන ප්‍රතිපලය එක එකාට වෑදවෑටී ගොඩ යනෑක විතරයි

    :yes::yes::yes::yes:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England

    Exactly True!!!... :yes::yes::yes::yes:
     
    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    ලංකාවේ ඔහොම වෙන්න හේතුව කඩා වඩා ගන්න පරම්පරා ගානකට මහන්සියක් නැතුව හම්බ කරගන්න තියෙන එකම රස්සාව ඕක නිසා...

    ඇමරිකාව වගේ රටවල් බලන්න. යකෝ ඇමරිකාවේ ජනාධිපති වෙනවා කියන්නේ කොහොම දෙයක්ද මුළු ලෝකෙම පිලිගන්නවා. ඒත් එහෙම වෙලත් උන්ගේ ධූර කාලය ඉවර උනාම හාවක් හූවක් නැතුව අයින් වෙලා යනවා. ඊටපස්සේ ආයේ උන්නද මලාද හොයන්න නෑ..
    :yes::yes::yes:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මල පෙරේතයෝ 3ක් ඉන්නවා

    1.මහින්ද - දෙපාරක් බලයට පත් වෙලත් 3වෙනි පාර පෙරේතකමට ඉල්ලලා නා ගත්තා. දැන් අයෙත්
    ප්‍රදේශිය සබාවකින් හරි ගොඩයන්න බලනවා

    2.රනිල් - අවුරුදු 20ක් විපක්ශයේ ලැගලා පොදු අපේක්ශයෙක් දාලා යන්තම් ගොඩගියා. දැන් එක
    එක නූල් සූත්තර දානවා මැරෙන්න කලින් එක පාරක්වත් ජනාධිපති වෙන්න.

    3.මෛත්‍රී - තිබුනු බල තලත් අඩුකරගෙන, නිළ කාලයත් අඩුකරගෙන රඟාගෙන ජනාධිපති වෙලා දැන්
    තව අවුරුද්ක් කාලේ දික් කරගන්න දඟලනවා

    මුන් තමයි රියල් නොමළ පෙරේතයෝ

    machan mahindata chande illanna kivve minissumai bn.kochcharanm minissu polim vala dansal yanava vage gihin unnada
    uba dakke nathei?
    ranil genvath my3 genvath kavamadakavath ehema minissu illanne na bn apahu chande illanna kiyala :lol:

    ranilata kade yanne dan u langa vada karana un vitharai.mokada u nathi unoth rassava nathuva yana hinda.eka thama aththa...............