පෝන් එකට මැසේජ් එනව එනව, අන්තිමට ඉන්බොක්ස් එක පුල්, මට එන අවශ්‍ය කරන මැසේජ්වලට අන්තිමට එන්ඩ ඉඩක් නෑ
නෝමල් පෝන් එකක් බං. රුපියල් 3000ක් විතර වටින. ලොකු මෙමරියක් නෑනෙ මේවයෙ.. පුදුම කරදරයක් මේක 