මෙච්චර දවසක් හොදට වැඩ කලා ඊයේ ෆුල් චාජ් කරලා තිබ්බා අද රෑ බලද්දි on වෙන්නේ නෑ.චාජ් එකට ගහලා on කලා on වුනා.දැන් o% ලැප් එක on එකේ චාජ් වෙන්නේ නෑ direct power එකෙන් වැඩ කරන්නේ චාජ් වෙන ලයිට් එක පත්තු වෙන්නෙත් නෑ.චාජින්ග් කේබල් එක ගහපු ගමන් රතු පාට පත්තු වෙලා නිවිලා යනවා.මොකද බන් කරන්නේ.
ලැප් එක hp elitebook 830 g6.