මවකගේ උණුසුම නොලබා ගීතය

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    මේ Film එකත් හොඳයි. මෙහෙම scenes තිබ්බා කියල මතකත් නෑ. ආපහු බලන්ඩ ඕනේ.

    මමත් ඉස්සර බලලා තියනවා. කතාව හරියට මතක නෑ. :)
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම වුණේ..
    කොහොමද මම සිහිකරන්නෙ පුතුගෙ උපන්දිනේ..:sorry:

    කවුද බන් මේක ලියල තියෙන්නෙ ? පුදුම හැකියාවක්.

    මම දන්න කිහිපදෙනෙක්ගෙන් ඇහුවා මේ ගීතය ලියලා තියෙන්නේ කවුද කියලා. එතකොට දැන ගත්තා මේ ගීතය ලියලා තියෙන්නේ කේ සේන විසින්මයි සහ මෙය ඔහුටම වෙච්ච සිද්දියක් කියලා. තාමත් මේ පුතානම් ජීවතුන් අතර ඉන්නවලු. ඒ වගේම මේ ගීතය දැනට අවුරුදු 40 වගේ පරණ එකක්ලු.
     
    AWeranga

    Well-known member
  • Oct 23, 2007
    1,391
    1,947
    113
    මවකගෙ උණුසුම නොලබා

    මම දන්න කිහිපදෙනෙක්ගෙන් ඇහුවා මේ ගීතය ලියලා තියෙන්නේ කවුද කියලා. එතකොට දැන ගත්තා මේ ගීතය ලියලා තියෙන්නේ කේ සේන විසින්මයි සහ මෙය ඔහුටම වෙච්ච සිද්දියක් කියලා. තාමත් මේ පුතානම් ජීවතුන් අතර ඉන්නවලු. ඒ වගේම මේ ගීතය දැනට අවුරුදු 40 වගේ පරණ එකක්ලු.

    ප්‍රේමනාත් ජයතිලක මහතා විසින් මේ ගීතය ලියා තිබෙන බවට බොහෝ තැනක සඳහන් වෙනවා.

    Last edited:

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    ප්‍රේමනාත් ජයතිලක මහතා විසින් මේ ගීතය ලියා තිබෙන බවට බොහෝ තැනක සඳහන් වෙනවා.

    ඔබ හරි සහෝ. මට ලැබුන තොරතුරු වැරදියි. මෙම ගීතය සෑහෙන්න හැඟුම්බරව ගායනා කරන නිසා ගොඩක් අය එහෙම හිතපු බවක් පේනවා .