මේ Film එකත් හොඳයි. මෙහෙම scenes තිබ්බා කියල මතකත් නෑ. ආපහු බලන්ඩ ඕනේ.
මමත් ඉස්සර බලලා තියනවා. කතාව හරියට මතක නෑ.

මේ Film එකත් හොඳයි. මෙහෙම scenes තිබ්බා කියල මතකත් නෑ. ආපහු බලන්ඩ ඕනේ.

පුතුගෙ උපත මවගෙ විපත එක දිනයම වුණේ..
කොහොමද මම සිහිකරන්නෙ පුතුගෙ උපන්දිනේ..
කවුද බන් මේක ලියල තියෙන්නෙ ? පුදුම හැකියාවක්.
මමත් ඉස්සර බලලා තියනවා. කතාව හරියට මතක නෑ.![]()
මම දන්න කිහිපදෙනෙක්ගෙන් ඇහුවා මේ ගීතය ලියලා තියෙන්නේ කවුද කියලා. එතකොට දැන ගත්තා මේ ගීතය ලියලා තියෙන්නේ කේ සේන විසින්මයි සහ මෙය ඔහුටම වෙච්ච සිද්දියක් කියලා. තාමත් මේ පුතානම් ජීවතුන් අතර ඉන්නවලු. ඒ වගේම මේ ගීතය දැනට අවුරුදු 40 වගේ පරණ එකක්ලු.
ප්‍රේමනාත් ජයතිලක මහතා විසින් මේ ගීතය ලියා තිබෙන බවට බොහෝ තැනක සඳහන් වෙනවා.
patta banK sena kiyana gayakaya kiyanne.niyama padarachana.
Me podi kollath kiyanwa hondata.