වෙලාවකට මෙහෙම දරුවො ඉන්නවද කියලා හිතෙනවා අම්මටයි අප්පච්චිටයි මෙහෙම කරන
ඔයා ලස්සනට ලියලා සහො සුබ පතනවා නංගියට
ඔයා ලස්සනට ලියලා සහො සුබ පතනවා නංගියට


ai love poems hoda nadda


Nice Poem Keep Posting Like thisNot Love things
![]()
ඔය වගේ අම්මල කී දෙනෙක් මේ සමාජයේ ඇතිද..
අරුත්බර නිර්මාණයක්...
වෙලාවකට මෙහෙම දරුවො ඉන්නවද කියලා හිතෙනවා අම්මටයි අප්පච්චිටයි මෙහෙම කරන
ඔයා ලස්සනට ලියලා සහො සුබ පතනවා නංගියට
nice one sis........![]()
අරුත්බර නිර්මාණක් සොයුරිය, ලොකු පණිවුඩයක් මෙය බෙදා දුන්නාට සැක නැහැ.
Sanwedi adahasak ....digatama liyanna...god luck....!!!
wow mekanam marau mara vidiayata danenawa![]()


ඔය තියෙන්නේ නංගියා යස අපුරූවට ලියලා මං බලාපොරොත්තු වෙච්ච දේ..
ඕක තමා සැබෑ වෙනස හා අපි විසින්ම හඳුනා දැන ගත යුතු වෙනස..
ඉතා සංවේදී හා යථාර්තවාදි කවි නිර්මානයක්..ඔය තියෙන කුසලතාවය ඔය විදිහටම රඳවාගෙන නිරන්තර නිර්මානකරණයේ යෙදෙන්න..
නංගිට ජය....
සාර්තක නිර්මාණයක්,
අදට ගැලපෙන කාලීන මාතෘකාවක්,
දිගටම ලියන්න.


