මවකගේ සොදුරු වදන් අපේ අම්මා මට කියන්නේ 'පුතේ උබ කොම්පියුටරේ කාලා මදි හරියට ෆොන් එක කාපන් කියලා... උබලාගේ අම්මලා මොනවද උබලාට කියන්නේ? ( මම දන්නවා අම්මලා එහෙම කියන්නෙ අපිට තියන ආදරෙට කියල.. උබලටත් එහෙම අම්මල කියනව නම් මට රෙප්+ දිපල්ල.. උබටල අම්මල...