වයස්ගත මවගේ නමට ඇති ඉඩමක්, ඇගේ අභාවයෙන් පස්සෙ ඇගේ එකම දරුවාට (මගේ වයිෆ්ට) අයිතිවීමේ ඇති නීතිමය පැත්ත කුමක්ද? මව ජීවත්ව සිටියදීම ඉඩම වයිෆ්ගේ නමට ලිවීම සුදුසුද? (පසුවට කරදර අඩුද?)
1- ඉඩම ලියාගැනීමට දැනට කිසිඳු අවශ්‍යතාවයක් නැත. (ලෝන් එකක් ගැනීමට හෝ දරුවෙකු පාසලකට දමාගැනීම වැනි අවශ්‍යතා නැත)
2. මවට සිටින එකම දරුවා, මගේ වයිෆ් පමණි.
1- ඉඩම ලියාගැනීමට දැනට කිසිඳු අවශ්‍යතාවයක් නැත. (ලෝන් එකක් ගැනීමට හෝ දරුවෙකු පාසලකට දමාගැනීම වැනි අවශ්‍යතා නැත)
2. මවට සිටින එකම දරුවා, මගේ වයිෆ් පමණි.