මව්කිරි_විකිණීමට_තිබේ
හොදනං දන්නවනේ
ලෝකය යන තාලය දැන් වෙනස් වී තිබේ. චීනයේදී නම් එය හුඟාක් වෙනස් විදයකට සිද්ධවෙයි. චීනයේ ධනවතුන්ට ගෘහ සේවිකාවන් සපයන සමාගමක අලුත්ම වෙළඳාම වී තිබෙන්නේ දොවාගත් මව් කිරි අලෙවි කිරීමයි.
මෙම ආයතනය පිහුටුවා තිබෙන්නේ චීනයේ විශාල වාණිජ නගරයක් වන ෂෙන්ෂෙන් නගරයේය. සින්සින්යු නැමැති ගෘහ සේවිකා ආයතනය මෙම ව්‍යාපරය පවත්වාගෙන යයි. ඔවුන් පවසන්නේ “ වැඩිහිටියන්ට හට කිරි ලබා දෙන කාන්තාවකගේ පියයුරුවෙන්ම කිරි පානය කල හැකියි. යම් පුද්ගලයකුට එය ලජ්ජාශීලීයි නම් මව් කිරි වීදුරුවකට දොවා පානය කළ හැකියි“ ලෙසයි.
පියයුරුවෙන් කෙළින්ම කිරි පානයට ලබා දෙන කාන්තාවකගේ මාසික වැටුප ඇමරිකානු ඩොලර් 2600 පමණ වේ. එය චීනයේ ඉතා ඉහල වැටුපකි. එම කාන්තාව නිරෝගී සහ ඉතා රූමත්නම් මීටත් වඩා ඉහල වැටුපක් ලබා ගත හැකිය.
කෙසේ වෙතත් මෙම නවීන පන්නයේ මව් කිරි වෙළඳාම සමහර චීන ජාතිකයින් දකින්නේ නවීන ධනවතුන්ගේ චාරයක් නොමැති අශීලාචාරකමේ ලක්ෂණයක් බවයි. එමෙන්ම කාන්තාව වෙළඳ භාණ්ඩයක් ලෙස සැලකීමක් ලෙසද ඔවුන් දකිනවා. මෙම ව්‍යාපාරය මාතෘත්වයට කරන අපහාසයක් ලෙසද ඔවුන් පෙන්වා දෙනවා.
තත්තවය මෙසේ වුවද චීන වැසියන් සියලු දෙනා මීට අකැමැති නැත. යම් යම් පිරිස් මීට පක්ෂව ඇත. ඔවුන් පවසන්නේ මව් කිරි වෙළඳාමද අනෙකුත් වෙළඳාම් මෙන්ම සාමාන්‍ය ව්‍යාපාරයක් බවයි. කිසියම් භාණ්ඩයක් හෝ සේවාවාක් සඳහා සැපයුම් කරුවන් සහ ඉල්ලුම්කරුවන් සිටීනම් එය ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සඳහා ප්‍රමාණවත් බවයි ඔවුන් පවසන්නේ.
කෙසේ වෙතත් මෙම මත ගැටුම නිසා චීනයේ ඇති වූ ඉතා උණුසුම් තත්වය නිසා චීන බලධාරීන් අදාල ගෘහ සේවිකාවන් සපයන ආයතනය තාවකාලිකව වසා දමා තිබෙනවා.
චීනයේ මව්වරුන් තම දරුවන්ට මව් කිරි පෙවීම ඉතා පහල අනුපාතයක් වනවා. එය 2012 දී 28% ක් බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසනවා. මීට හේතුව වන්නේ ගැබිනි මව්වරුන්ට ලැබෙන අඩු නිවාඩු ප්‍රමාණය සහ කිරි පිටි වෙළඳ දැන්වීම් වල ඇති බහුලතාවයයි.

එව්වත් බාල බඩු ද දන්නේ නෑ ?