මව්බිම පාවාදුන් සිරිකොත

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    මෙතන මහින්ද හරිද වැරදිද කියන එක නෙවේ ටොපික් එක. අපි කියනවා මහින්දගෙ වැරදිත් ඔනෙ තරම් තියනවා. අපි ඒවා අනුමත කරන්නෙ නෑ. ඒවා වැරදියි තමයි.

    උඹ වටේ අතනොගා. කෙළින් කියපන් පුලුවන් නම්...

    " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ වැරදියි" හෝ " එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි" කියලා...

    මීට වඩා උඹලා වගේ පර ගැත්තෙක්ගෙන් ඇසිය යුතු වෙනත් ප්‍රශ්ණයක් ලොවෙත් නැත.
    මහින්දගෙ වැරදිත් ඔනෙ තරම් තියනවා

    habata??e monada mahaththayo?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රුසියාවයි චීනෙයි අපිට සහ්ය දුන්නේ ආදරේට නෙමේ .උන් තමා යුද්ධ කරන්න ඕන ආවුද වික්කේ ලංකාවට .ඒකයි .උබ සිරියාව ගෑ කතා කරනවා .ඔබාමා රුසියාව කියපු හින්දා යුද්දේ නැවැත්තුවා කියන එක මම දන්නෙ නැහැ .ඒත් ඇමරිකාවේ ඇතුලෙන්ම විරෝධතාවක් ආවා සිරියාව්ත් එක්ක යුද්ධ කරන්න එපා කියලා .ඒකට හෙතුව තමා සමහර ඇමරිකන් මිනිස්සු සහ දේශපාල්ඥයන් කැමති උනේ නැහ ඇමරිකාවා අනවශ්‍ය යුද්ධයක පැටලෙනවට .ඒකයි .මොකද ඒක රට පැත්තෙන් ගත්තොත් නාස්තියක් .අනික උබ හරි ආඩම්බරෙන් කියනවනේ රුසියාවයි චීනෙයි නිසා සිරියාවට සුද්දා බය උනා කියලා .එව්වා මම දන්නෙ නැහැ .හැබැයි සිරියාව \ඇතුලේ නම් මිනිස්සු මේ වෙද්දිත් දස දහස් ගානක් ගැටුම් නිසා මැරිලා තියෙනවා .එකෙන් වැඩි කොටසක් කරලා තියෙන්නේ සිරියානු හමුදා විසින් .බෂාර් අල් අසාඩ් ගේ අණ නිසා ඒ මිනිසුන්ට සිරියානු හමුදාව වෙඩි තියනවා .හරිය්ට වැලිවේරියෙදී වතුර ඉල්ලලා උද්ඝෝෂණය කරපු මිනිසුන්ට කැසිනෝඅ ධම්මිකගේ බලපෑම නිසා මහින්දගේ ආනුභවයෙන් හමුදාවේ අය වෙඩි තිබ්බා වගේ .ඉතිං ඒ වගේ තමා සිරියාවත් .අනික් රුසියාව සහ චීනය කියන්නේත් සිරියාවට ආයුධ විකුණන ප්‍රධාන වෙළෙන්දු දෙන්නා .ඉතිං ශය දීලා තමන්ගේ ගැනුම් කරුවා බේර ගන්න එක ඒ දෙගොල්ලො kelea .නැත්ත්ම් මිනිස්සුන්ට තියෙන ආදරේකට නෙමේ :yes::yes::yes::yes::yes::yes:

    ඔන්න වරද්ද ගත්ත යුද්දෙ ඉවර කරන්ඩ දවු කරාමද ආයුද විකුනන්ඩ පුලුවන් , යුද්දෙ නතර නොවි ඇදගෙන යන්ඩ දුන්නමද. ආයෙ තර්කයන් නැනෙ රුසියාව චිනෙ උදවු කරේ ආ‍යුද විකුනගන්ඩ නම් කරන්නෙ මේක ඇදගෙන යන තැනට පත් කරන එක උබේ තර්කෙ වැරදියි. ඇතුලෙන් නම් බලපෑම් නැ රුසියාවට බය උනේ රුසියාව උන්ගෙ නැවු ටික සිරියාවට යවප් ගමන් සුද්දො බල්ලො වගේ අක්ලගෙන පසු බෑස්ස ඒකයි ඇත්ත.ගහන් නැත්තන් මොකටද බන් කොටි ගනන් වියදම් කරගෙන් මුහුදෙ රැකල හිටියෙ ආසාවටද? ලොල් තමා ඇත්ත රුසියාව කෙලිය කියන දේ.

    මිනිස්සු මැරිල නේන්නම් දාස් ගානක් සුද්දො ආයුද කැරලි කරලි කර්වන්ට දිපු හින්ද එලි පිට ඒව කොහොමද, උබ දැක්කද කැරලි කාරයෙක් හමුදාවෙ එකෙක් මරල හදවත කන විඩියො එක??? ඒවට වග කියන්ඩ ඔනෙත් සුද්දම තමා. රුසියාව ගියෙ ආයුද විකුනන්ඩ සුද්ද බහින්ඩ හැඩුවෙ මිනිස්න්ට තියෙන සත්ත කරුනාවට ලොල් බන් උබ මොකද ඔච්චර
    සුද්දට කැමති. සුද්ද නෙමේ චිනෙ රුසියාව තම හරි භුමිකාව රග පාන්නෙ සුද්ද කරන්නෙ දුශ්ටයගෙ භුමිකාව.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    MENNA MAHATHTHAYO OYAGOLLONGE DESHAPREMIYO..KUKKU ILLALAA KARADARELU.OPPS KUKKU NEME CAR.:rofl:
    pavithra_uk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Today, 03:57 PM

    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි

    Sadun Buwa
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Today, 04:16 PM
    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි.

    කෝ උඹගේ උත්තරේ? වටේ අතගාන්නේ නැතිව කෙළින් කියපන් මේ වගේ?
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    :P
    pavithra_uk
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 14,517

    Blog Entries: 1
    Join Date: Oct 2009
    Location: 不明な場所​

    Today, 03:57 PM

    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි

    Sadun Buwa
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    Posts: 7,541

    Join Date: Oct 2012
    Location: ජීල්මාර්ට් island​

    Today, 04:16 PM

    එදා සිරිකොතට මංගල සහ වික්‍රමබාහු වැනල් ‍4 උන් ගෙන්නගෙන කරපු දේ හරි.

    කෝ උඹගේ උත්තරේ? වටේ අතගාන්නේ නැතිව කෙළින් කියපන් මේ වගේ?

    AYI UMBA SUDU VAN EKAK EWANNADA?:rofl::rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    මහින්දගෙ වැරදිත් ඔනෙ තරම් තියනවා

    habata??e monada mahaththayo?

    ඉතිං ඔව් තියනවා. අපි අනුමත නොකරන දේවල් තියනවා. ඒවා උඹලා ඒවා දැනගන්න එපායෑ. මොකද උඹලනේ පුකදාච්ච බල්ලෝ වගේ උඩ පැන පැන මහින්දයාව හපාකන්න යන්නෙ.
    උඹට ඔනේ නම් හොයලා කියපන් එතකොට මම ඕනෙනම් කියන්නම් ඒවා හරිද වැරදිද කියලා.
     
    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    :P

    AYI UMBA SUDU VAN EKAK EWANNADA?:rofl::rofl:

    නෑ. කොන්දක් තියෙනවද කියලා දැනගන්න.
    පුලුවන්නම් උත්තර දීලා පෙන්නපන් බයිලා නොගහ.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    ඉතිං ඔව් තියනවා. අපි අනුමත නොකරන දේවල් තියනවා. ඒවා උඹලා ඒවා දැනගන්න එපායෑ. මොකද උඹලනේ පුකදාච්ච බල්ලෝ වගේ උඩ පැන පැන මහින්දයාව හපාකන්න යන්නෙ.
    උඹට ඔනේ නම් හොයලා කියපන් එතකොට මම ඕනෙනම් කියන්නම් ඒවා හරිද වැරදිද කියලා.

    MAHINDAWA HAPA KANNA BALLEKWATH KAMATHI WENA EKAK NAHA BAN.:DMAMA UBA WAGE UGE SARAMA ASSE NAM INNE NAHA...UBAMA HOYALA KIYAPANKO E GANA.:D
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    නෑ. කොන්දක් තියෙනවද කියලා දැනගන්න.
    පුලුවන්නම් උත්තර දීලා පෙන්නපන් බයිලා නොගහ.

    OYA THARAM RATATA ADARE NAM AYI BAN UBA YUDDETA GIYE NATHTHE..:rofl:
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    OYA THARAM RATATA ADARE NAM AYI BAN UBA YUDDETA GIYE NATHTHE..:rofl:

    යුද්දෙට ගියානේ බං. පූනරීන් ඉදලම මට කලහැකි දේ කලා.

    වැල්වටාරන් නැතිව පුලුවන්නම් උත්තර දීලා පෙන්නපන් බයිලා නොගහ.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    MAHINDAWA HAPA KANNA BALLEKWATH KAMATHI WENA EKAK NAHA BAN.:DMAMA UBA WAGE UGE SARAMA ASSE NAM INNE NAHA...UBAMA HOYALA KIYAPANKO E GANA.:D

    කෝ ? උත්තර මූට්ටු වෙලාද බයිලා ගහන්නෙ. නැතිනම් කෙලින් කියන්න කොන්දක් නැද්ද? පොන්නකම ප්‍රදර්ශණය නොකර උත්තර දීපන් කෙළින්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    MAHINDAWA HAPA KANNA BALLEKWATH KAMATHI WENA EKAK NAHA BAN.:DMAMA UBA WAGE UGE SARAMA ASSE NAM INNE NAHA...UBAMA HOYALA KIYAPANKO E GANA.:D

    MAHINDAWA HAPA KANNA BALLEKWATH KAMATHI WENA EKAK NAHA BAN
    ඒ කියන්නේ බල්ලො නොකෑවට උඹ ඒකව කන්න හදන්නෙ උඹ බල්ලෙකුටත් අන්ත කියන එකද?

    MAMA UBA WAGE UGE SARAMA ASSE NAM INNE NAHA...UBAMA HOYALA KIYAPANKO E GANA

    ආ... ඒ කියන්නෙ මහින්දගෙ වැරැදක් උඹ දන්නෙ නෑ කියන එකනේ.:P
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    කෝ ? උත්තර මූට්ටු වෙලාද බයිලා ගහන්නෙ. නැතිනම් කෙලින් කියන්න කොන්දක් නැද්ද? පොන්නකම ප්‍රදර්ශණය නොකර උත්තර දීපන් කෙළින්.

    eke ridila kunu harupath kiyanawa..adda adda hu huu:rofl:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    Apo me thread eka dekkama sirikothe Pradarshaneta support karana eunne godak inne.

    Mahindayath one magulak kiyala hamudawe yuda aparada kara kiyala pradarshanayak thibbanam hari. moko fonsekane yudde kare. mahindaya moko hamudawa wenuwen katha karanne :D:D:D:D:D:D
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    eke ridila kunu harupath kiyanawa..adda adda hu huu:rofl:
    කොයි එකද මේකේ තියන කුණුහරුපේ?
    :rolleyes::rolleyes:

    කෝ උත්තර?? මූට්ටු වෙලාද බයිලා ගහන්නෙ. නැතිනම් කෙලින් කියන්න කොන්දක් නැද්ද? පොන්නකම ප්‍රදර්ශණය නොකර උත්තර දීපන් කෙළින්.
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    eke ridila kunu harupath kiyanawa..adda adda hu huu:rofl:

    කෝ උත්තර???
    උඹට කොන්දක් නැති බවත් පොන්නයෙක් බවත් මෙයින් තහවුරු කරනු ලැබේ.

    ස්තූතියි. අදට නවතිමි.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    MAHINDAWA HAPA KANNA BALLEKWATH KAMATHI WENA EKAK NAHA BAN
    ඒ කියන්නේ බල්ලො නොකෑවට උඹ ඒකව කන්න හදන්නෙ උඹ බල්ලෙකුටත් අන්ත කියන එකද?

    MAMA UBA WAGE UGE SARAMA ASSE NAM INNE NAHA...UBAMA HOYALA KIYAPANKO E GANA
    ආ... ඒ කියන්නෙ මහින්දගෙ වැරැදක් උඹ දන්නෙ නෑ කියන එකනේ.:P

    naha mama kiwwe mahindage kunu aga hapanna ballekwath kamathi wena ekak naha kiyana eka:rofl:

    mahindage waraddak dakinne naththe ubane.boruwata methana magen ahanawa waradi monada kiyala..uba kudu wikunana ekak da?:rofl:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    කෝ උත්තර???
    උඹට කොන්දක් නැති බවත් පොන්නයෙක් බවත් මෙයින් තහවුරු කරනු ලැබේ.

    ස්තූතියි. අදට නවතිමි.

    me inne bolage agamathi po#naya:rofl:..giyata aye enna hode..:rofl:

    preethi preethi preethi

    Last edited:

    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    naha mama kiwwe mahindage kunu aga hapanna ballekwath kamathi wena ekak naha kiyana eka:rofl:

    mahindage waraddak dakinne naththe ubane.boruwata methana magen ahanawa waradi monada kiyala..uba kudu wikunana ekak da?:rofl:
    කෝ උත්තර???

    උත්තර දෙන්න උඹේ හෘද සාක්ෂිය ඉඩදෙන්නෙ නෑ නේද මල්ලි?:P:P

    උඹට කොන්දක් නැති බවත් පොන්නයෙක් බවත් මෙයින් තහවුරු කරනු ලැබේ.

    ස්තූතියි. අදට නවතිමි.
     
    Last edited:

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,525
    16,307
    113
    කෝ උත්තර???
    උඹට කොන්දක් නැති බවත් පොන්නයෙක් බවත් මෙයින් තහවුරු කරනු ලැබේ.

    ස්තූතියි. අදට නවතිමි.
    copy paste karanna ridila ekatanam.yanna gihin ayeth awith riduna apara..adda thota.:P:rofl::rofl::rofl::rofl: