මව්වරුන්ගේ~දුක(16+)

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සහෝ කියලා තියෙන දේවල් සම්පූර්ණ ඇත්ත.මමත් වැරැද්දක් කලා......මම මගේ අම්මා එපා කියද්දිත් කෙල්ලෙක් එක්ක යාළු වෙලා ප්‍රශ්න ගොඩකට මූහුන දෙන්න සිද්ද උනා.කතාව කියන්න ගියොත් නම් අවුරුද්දක් යයි.මම කරපු වැරදි ගැන මම ගොඩක් පසු තැවෙනවා.මතක් වෙනකොටත් දුකයි :(:(:(

    ගොඩක් වටින ලිපියක් සහෝදරයා..බොහොම ස්තුතියි..!
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    කොයි කවුරුත් දැන දැන වැරදි කරන්න යන්නේ නෑ නේ..
    සහෝදරයා.. ඒ හින්දා..
    බොහෝ දෙනෙකුට ඒ වැරැද්ද තේරුම් යද්දි තමයි ප්‍රමාද වැඩි වෙන්න පුලුවන්.
    ඒත්.. අපි මින් ඉදිරියේදි වුනත්..
    හැම දෙයක් කරන්න කලින් දෙතුන් පාරක් හිතලා
    යම් දෙයක් කරන්න උත්සහ කරනවා නම් අපිට කවදාවත් වැරදෙන්නේ නැති වෙයි..
    අනික හැම දෙයක් කරද්දිම දෙමව්පියන්ගේ..
    කැමැත්ත අහලා ඉන්න..
    එතකොට ඒ කරන්න යන වැඩ සාර්ථක වෙයි අපේ දෙමව්පියන්ගෙන් ලැබෙන..
    ආශිර්වාදය හේතු කොට ගෙන..
     
    ඒක ඇත්ත සහෝ.ඇත්තම කිව්වොත් මම හිතන්නෙ බලන්නෙ නැතුව ගොඩක් දේවල් කලා.ඒකයි අවුල උනේ...දැන් දුක් විදිනවා ඇතිවෙන්න.මම මගේ love Storyය එලකිරි එකේ දාන්න කියලා හැදුවේ.ඒත් පස්සෙ හිතුනා වැඩක් නැතිවෙයි කියලා එහෙම දැම්මා කියලා.දැන් මට ප්‍රශ්න ගොඩයි සහෝ.ජීවිතේ එපා වෙලා ඉන්නේ:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඇත්ත සහෝ.ඇත්තම කිව්වොත් මම හිතන්නෙ බලන්නෙ නැතුව ගොඩක් දේවල් කලා.ඒකයි අවුල උනේ...දැන් දුක් විදිනවා ඇතිවෙන්න.මම මගේ love Storyය එලකිරි එකේ දාන්න කියලා හැදුවේ.ඒත් පස්සෙ හිතුනා වැඩක් නැතිවෙයි කියලා එහෙම දැම්මා කියලා.දැන් මට ප්‍රශ්න ගොඩයි සහෝ.ජීවිතේ එපා වෙලා ඉන්නේ:(:(:(:(

    හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා නේ සහෝදරයා..
    ඒ හින්දා.. පුලුවන් දවසක..
    ඔයාගේ කතාව ත්‍රේඩ් එකක් ඔස්සේ කියන්න..
    අපේ සහෝදර සහෝදරියන් උදව් කරයි..
    නැත්නම් ප්‍රසිද්ධ කරන්න අකමැති නම්.. වේලාවක් වෙන් කරගෙන..
    පුද්ගලිකව කරුණු පහදලා දෙන්න..
    පුලුවන් ආකාරයෙන් උදව් කරන්න උත්සහ කරන්නම්..

    හැම ප්‍රශ්නයක් ම හිස උඩ තියාගෙන හඩා වැලපෙලා උත්තරයක් අපෙක්ෂා කරන්න බෑ සහෝදරයා..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හැම ප්‍රශ්නයකටම උත්තරයක් තියෙනවා නේ සහෝදරයා..
    ඒ හින්දා.. පුලුවන් දවසක..
    ඔයාගේ කතාව ත්‍රේඩ් එකක් ඔස්සේ කියන්න..
    අපේ සහෝදර සහෝදරියන් උදව් කරයි..
    නැත්නම් ප්‍රසිද්ධ කරන්න අකමැති නම්.. වේලාවක් වෙන් කරගෙන..
    පුද්ගලිකව කරුණු පහදලා දෙන්න..
    පුලුවන් ආකාරයෙන් උදව් කරන්න උත්සහ කරන්නම්..

    හැම ප්‍රශ්නයක් ම හිස උඩ තියාගෙන හඩා වැලපෙලා උත්තරයක් අපෙක්ෂා කරන්න බෑ සහෝදරයා..
    ප්‍රසිද්ධ කරන්න නම් බයක් නැහැ.එලකිරි එකේ සමහර අය ඉන්නවා බයිට් කරන.ඒකයි එපාවෙන්නේ.ගොඩක් අය පට්ට හොදයි.මේකයි උනේ ලව් එක දුරදිග ගියා වැඩි උනා..අන්තිමට බැන්දා..පස්සේ කෙල්ලගෙ අම්මලා තාත්තලා නඩු දැම්මා.:(:(ඔය කිව්වෙ පට්ටම කෙටියෙන්..:(:(:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ප්‍රසිද්ධ කරන්න නම් බයක් නැහැ.එලකිරි එකේ සමහර අය ඉන්නවා බයිට් කරන.ඒකයි එපාවෙන්නේ.ගොඩක් අය පට්ට හොදයි.මේකයි උනේ ලව් එක දුරදිග ගියා වැඩි උනා..අන්තිමට බැන්දා..පස්සේ කෙල්ලගෙ අම්මලා තාත්තලා නඩු දැම්මා.:(:(ඔය කිව්වෙ පට්ටම කෙටියෙන්..:(:(:(:(:(

    හ්ම්, ඒ කිව්වේ.. සහෝදරයා කෙල්ලව බැන්දේ කෙල්ලගේ දෙමව්පියන්ගේ අවසරයෙන් ද...
    නඩු දාන්න තරම් ඕය සහෝදරයාගේ තියෙන අඩුව මොකක් ද ?
    කොයි කාරණාව පදනම් කරගෙන ද නඩු දාන්නේ..:rolleyes:

    දැන් නිදි මතයි මම හෙට ඕය සහෝදරයාගේ කතාවට පිහිට වෙන්නම්..
    හෙට වැඩට යන්නත් තියෙනවා..
    ~
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    හ්ම්, ඒ කිව්වේ.. සහෝදරයා කෙල්ලව බැන්දේ කෙල්ලගේ දෙමව්පියන්ගේ අවසරයෙන් ද...
    නඩු දාන්න තරම් ඕය සහෝදරයාගේ තියෙන අඩුව මොකක් ද ?
    කොයි කාරණාව පදනම් කරගෙන ද නඩු දාන්නේ..:rolleyes:

    දැන් නිදි මතයි මම හෙට ඕය සහෝදරයාගේ කතාවට පිහිට වෙන්නම්..
    හෙට වැඩට යන්නත් තියෙනවා..
    ~
    මෙන්න මෙහෙමයි..එයාව යාළු උනේ FB එකෙන්.බැලින් නම් එච්චරම දුරක නෙවෙයි ඉන්නේ :lol::lol: අපේ ගෙවල් වලට 1KM වගේ දුරින්.යාළු උනේ 2009 පස්සෙ ඉතින් අපිට මීට් වෙන්න ක්‍රමයක් තිබුනෙ නැහැ.තාත්තා ක්ලාස් ලගට එනවා.ඒක නිසා පට්ට අවුල්.අපි මීට් වෙන්න ක්‍රමයක් කල්පනා කරනකොට පට්ට අයිඩියා එකක් ආවා.එයාගේ අම්මයි තාත්තයි දෙන්නම වැඩට යනවා:lol::lol:.එයා කිව්වා මට එයාගෙ ගෙදර එන්න කියලා.එදා ඉදන් ඉතින් අපි එහෙම තමා මීට් උනේ:):).ඔය අතරෙදි එයාට අපේ ක්ලාස් වල කොල්ලො ගොඩක් ට්‍රයි කලා.මමත් එක්ක යාළුයි කිව්වාම ගොඩක් අය ට්‍රයි කරන එක අත් ඇරලා දැම්මා.ඒත් එක්කෙනෙක් පොඩ්ඩක් මුරන්ඩුයි :baffled: එයා පොඩි චරිතයක්.දන්නවනේ ඉතින්..:rofl::rofl:වලියට බර බුවෙක්.පට්ට ගැන්සි ඉන්නවා.මමත් ඉතින් ඔය පංතියට යනවා.දවසක් මේකා මුලු පංතිය ඉස්සරහම හයියෙන් ඇහුවා...කෙල්ලගෙ නම කියලා ඔයා මට කැමතිද කියලා:angry::angry::angry:මටත් මාර කේන්තියි.මේකි ගත්කටටම කිව්වා මම තමුසෙට කැමති නෑ කියලා.කොල්ලො ඔක්කොම හූ කියන්න පටන්ගත්තා.එදා ඉදන් කෙල්ලට මූ වෛයිර කරන්න පටන්ගත්තා.ඒත් පට්ට චාටර් විදියට.මේකා කෙල්ලට ඇසිඩ් ගහන්න හැදුවා.සීණ් එක මට කොල්ලෙක් කිව්වේ.පස්සෙ කරන්න දෙයක් නැතිම නිසා මම මේක කෙල්ලට කිව්වා.අම්මට කියන්න කියලා.එයාගේ අම්මලා පොලීසි ගිහින්.පස්සේ මෙයත් ඉගෙනගන්න ලමයෙක් නිසා පොලීසියෙන් බැනලා බැනලා අත් ඇරලා තිබුනා ආයෙම මේ වගේ වැරදි කරන්න එපා කියලා.කොහොම උනත් අන්තිමට කෙල්ලව මීට් වෙන්න විදියක් නැති උණා.මොකද අර ඇසිඩ් සීන් එකට බයේ එයාගේ තාත්තා ගෙදර නැවතුනා.:(:(:(:(:( කොල් නම් කරනවා.ඒත් එයාට මාව බලන්නෙ නැතුව ඉන්න බැරිලු.මටත් ඉතින් එහෙම තමා..මෙයාට හොදට ඉගෙනගන්නත් පුළුවන්.මට එච්චරම බෑ:):) අපි හැමදෑම කතා කරනවා රෑ 10 ඉදන් රෑ 01 විතර වෙනකන් වගේ:) එක දවසක් මෙයා කිව්වා මට ඔයාව නොබල ඉන්න බෑ.අපි දෙන්නා පැනලා යමු කියලා.මම නම් ඒකට කැමති උනේ නෑ.මම දන්නවා එන ප්‍රශ්න..ඉක්මන් උනාම.මම කිව්වා පිස්සුද අපෝ එහෙම කරන්න නම් බැහැ කියලා.මෙයා කිව්වා එහෙනම් මම වස බීලා මැරෙනවා කියලා.මම ඒකට පොඩ්ඩක් බය උනා.පස්සෙ මම මෙයාව අරගෙන ගියා.මම කෙලින්ම මෙයාව එදාම මැරි කලා.ප්‍රශ්න ඇතිවෙන නිසා...මම එයා අපේ ගෙදර ගෙනාවේ.අපේ අම්මයි තාත්තයි මුකුත් කිව්වෙ නැහැ.දවසක් එයාගේ අම්මගෙන් කෝල් එකක් ආවා මගේ ෆෝන් එකට.එයාගේ තාත්තට පපුවේ අමාරුවක් දුවව බලන්න ඕන කියනවා එයාව එක්කගෙන එන්න කියලා.මම සීන් එක කෙල්ලට කිව්වාම කෙල්ල කිව්වා යන්න බෑ ඕක බොරුවක්.ඔය මාව ගෙන්නගන්න හදන්නෙ කියලා.ගියොත් ආයෙම එන්න වෙන්නෙ නෑ කියලත් කිව්වා.ඒත් මම ඒක ගනන් ගත්තෙ නෑ.මටත් තාත්තා කෙනෙක් ඉන්නවනේ.මට දරු දුක තේරෙනවා.ඒක නිසා මම මෙයාව එක්කගෙන ගියා.බැලින් නම් වැඩේ ඇත්ත.තාත්තා යස අගේට ඉන්නවා.කොල්ලො වගයක් දම්මලා මට ගස්සවලා කෙල්ලව තියාගත්තා.:(:(:(:(:(:(:(එදයින් පස්සෙ මට කෙල්ලව දකින්න ලැබුනෙ නැහැ.පස්සේ මම පොලීසියට ගියා ඇන්ට්‍රි එකක් දාන්න.එතකොට පොලීසියෙන් ගෙදරට කෝල් කලා එයාලගේ.එයාලගෙ තාත්තා කිව්වා අපි නඩු දාලා තියෙන්නේ කියලා.නඩු දැම්මට පස්සෙ පොලීසියට මුකුත්ම කරන්න බැහැ කිව්වා.පස්සෙ ඉතින් සිතාසි ආවා අපේ ගෙදරට ඒකේ තියෙන්නේ..
    *මම කෙල්ලව බලෙන් අරගෙන ගිහින්...
    *මට සල්ලි නැහැ...
    *රැකියාවක් නැහැ...
    මාර තොගයක් තියෙනවා.ලබන මාසේ 4 නඩුව තියෙන්නේ.මම දන්නෑ මොනවද කරන්න ඕන කියලා...:(:(:( ඒක තමා මට තියෙන අවුල..අනික මට මේකට මගේ අම්මයි තාත්තයිත් ගවගන්න බෑ කොහොමටවත්ම..පුළුවන් කියන්න මොකක්ද කරන්න ඕන කියලා.ලොකු උදව්වක්..
     
    තවම සහෝදරයාට හොද රස්සාවක් ලැබුනේ නැද්ද..
    මේ ගැන හිතාගෙන ඉන්නවාට වඩා ඉක්මණින්ම හොද රස්සාවක් හොයන්න..
    එතකොට නිතීයෙන් අපිට සරණක් ලැබෙයි..
    නැතුව දැන් නඩුවට ගියාත්.. ඒ අධිකරණයෙන් මේ ගැන අහයි..
    තමන්ට රස්සාවක් තියෙනවා ද කියලා.. ඊට පස්සේ.. අහයි රස්සාවක් නැතිව කොහොම ද අලුත් ජිවිතයක් ගොඩ නගන්නේ කියලා..
    එහෙම අහද්දි අපිට කට උත්තරයක් නෑ නේ..
    ඊට වඩා රස්සාවක් හොයාගෙන තිබ්බා නම්.. ඒ රස්සාවෙන් කොයි මුදලක් ලැබුනත්..
    ඒක බලපාන්නේ නෑ..
    තමන් අලුත් ජිවිතයක් ගොඩ නගා ගන්න ඕනෑවට රස්සාවක් කරන හින්දා..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Aththa machan kathawa.. api hemoma ape demupiyanata salakana ratak bihi karanna ona

    බොහෝ දෙනෙකුට දෙමව්පියන්ගේ සෙනෙහස දැනෙන්නේ..
    ඒ අය කවදා හරි දෙමව්පියන් වුන දවසකයි.
    ඒ මතයේ ජිවත් වෙන හින්දායි බොහෝ දෙනෙකුට වැරදෙන්නේ.
     
    praveenKF

    Well-known member
  • Jul 4, 2007
    3,146
    682
    113
    Moratuwa

    බොහෝ දෙනෙකුට දෙමව්පියන්ගේ සෙනෙහස දැනෙන්නේ..
    ඒ අය කවදා හරි දෙමව්පියන් වුන දවසකයි.
    ඒ මතයේ ජිවත් වෙන හින්දායි බොහෝ දෙනෙකුට වැරදෙන්නේ.

    :yes: සම්පූර්ණයෙන්ම ඇත්ත මචන්..........
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    :yes: සම්පූර්ණයෙන්ම ඇත්ත මචන්..........

    මේ වගේ ත්‍රේඩ් දැක්කාම බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කරන්න උත්සහ ගන්නේ නෑ..
    ඒත් යම් කෙනෙක් ට මඩක් ගහන්න හිතාගෙන ත්‍රේඩ් එකක් නිර්මාණය වේලා තිබ්බා නම් වේලාවක් කලාවක් බලන්නේ නැතිව..
    පිටු 50 ක් වුනත් උදේ ඉදලා හවස් වෙනකම් ම කම්න්ට් කරගෙන ඉදි..
    ඒ ගැන නම් ඇත්තටම කණගාටුයි..
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට..
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මේ වගේ ත්‍රේඩ් දැක්කාම බොහෝ දෙනෙක් අදහස් ඉදිරිපත් කරන්න උත්සහ ගන්නේ නෑ..
    ඒත් යම් කෙනෙක් ට මඩක් ගහන්න හිතාගෙන ත්‍රේඩ් එකක් නිර්මාණය වේලා තිබ්බා නම් වේලාවක් කලාවක් බලන්නේ නැතිව..
    පිටු 50 ක් වුනත් උදේ ඉදලා හවස් වෙනකම් ම කම්න්ට් කරගෙන ඉදි..
    ඒ ගැන නම් ඇත්තටම කණගාටුයි..
    ස්තුතියි සහෝදරයාගේ අදහස් වලට..

    1 question. umba habai panala yayi.
    Thamange duwawa wena agamakata convert keruwahama demawpiyanta dukak danenne nadda??
     
    stylus4

    Member
    Nov 9, 2007
    746
    173
    0
    6 Feet Under
    මචන් අර කිව්ව කෙල්ලෙක් හරි කොල්ලෙක් හරි නිසා දෙමව්පියන් අමටක කරන කෙල්ලෙක්/කොල්ලෙක් නම් මලාට බදින්න තොර ගන්න එපා. මොකද කියන්නේ, අවරුදු 18 තමන්ව හදපු වැදපු අම්ම තාත්තා ව අමටක කරන්න පුළුවන් එක්කෙනාට ඔයාව(තමන්) අමටක කරලා වෙන එක්කෙනෙක් ගාවට යන එක මහා දෙයක් වෙන්නේ නැ නේ.

    ඒක ඇත්ත මචං සිරාවටම