මව් බිමේ නියම වීරයෙක්

pmmana

Member
May 27, 2011
31
2
0
මව් බිමේ නියම වීරයෙක්

මව් බිමේ නියම වීරයෙක්, එදත් අදත් අපි වෙනුවෙන් ජිවත් වෙන ඔබට බුදු සරණයි!!! අපි සැමදා ඔබට ණයගැති මේජර් ශවේන්ද්‍ර සිල්වා
 

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    මොකද බන් උබ නින්දෙන් නෑගිට්ටා වගේ එකපාර මේහෙම දෑම්මේ.......:oo::oo:
     

    pmmana

    Member
    May 27, 2011
    31
    2
    0
    මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර

    http://youtu.be/iHjdsqT5cZw


    මේ ලින්ක් 1 බලපන්කො මචන්,,,, යුද්දේ ඉවර වෙලත් තාම නිදහසක් නැති මිනිහෙක් නෙවේද ????????
     

    Mozilla

    Well-known member
  • අඩෝ දැනුයි බැලුවේ..පට්ට ටෝක් එකක්නේ දෙන්නේ..අර වීඩියෝ එකේ දන්නේ එඩිට් කරලා...මේක තම ෆුල් එක තියෙන්නේ..එල එල දිගු කල් වජබෙව!!!!!
     

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    http://youtu.be/iHjdsqT5cZw


    මේ ලින්ක් 1 බලපන්කො මචන්,,,, යුද්දේ ඉවර වෙලත් තාම නිදහසක් නැති මිනිහෙක් නෙවේද ????????

    අනිවා නියම මනුස්සයෙක් තමයි.:yes::yes::yes::yes:
    රට වෙනුවෙන් ඔන තෑනක නිර්භයව කතාකරන්න,වෑඩ කරන්න දන්න කෙනෙක් තමයි.ජයවේවා..!
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මව් බිමේ නියම වීරයෙක්, එදත් අදත් අපි වෙනුවෙන් ජිවත් වෙන ඔබට බුදු සරණයි!!! අපි සැමදා ඔබට ණයගැති මේජර් ශවේන්ද්‍ර සිල්වා


    උබට වැරදිලා. මෙිජර් නෙවෙයි බං. මෙිජර් ජෙනරාල්