What A Poem My Dear , Perfect....................
හ්ම්ම්ම්ම්
දෙමාපියන්ගේ වැරදි වලට මේ වගේ නොදරුවෝ වග කියන්න ඕනෙද Dul ?
මේ දරුවගේ ඉදිරිය මොනා වෙයිද?
මේ කවිය කියවද්දී මට අම්මා ගැන දුකක් දැනුනෙම නෑ...ඒත්..මේ දරුවා.....
හුගාක් සන්වේදි කවියක්
hmmm...ehema unath kiri daruwek daaala yana eka pawak mama hitanne...monaa unath ammata daruwa gana kakkumak tiyenna one..ane mada..kaviya nam good..eth....ane manda..i cant agree with the idea..sisi...
කවියනම් ලස්සනයි...ඒත්...අනේ මන්දා...තීරණයක් දෙන්න හරි අමාරුයි...
no comments may be bad????
Comments Sandahaa...
Maa Sathuwa ......
Vadan Nomatha....!!!
ඒක තමයි මම කිව්වේ තීරණයක් දෙන්න හරි අමාරුයි කියල.අම්මට දොස් කියන්න බෑ.සිද්දියේ මුල තමයි වැරැද්ද තියෙන්නෙ.ඉතින් මුල වැරැද්දට වග කියන්න ඕනෙ කව්ද?පිරිමියාද...ගැහැණියද?දෙදෙනාගේම හැඟීම්ද...?mama me siduweema anumatha karanne naa eeth me wage siduweema walata hethuwa winasa nokara api me siduweemata witarak dos kiyana eka waradi neda
ඒක තමයි මම කිව්වේ තීරණයක් දෙන්න හරි අමාරුයි කියල.අම්මට දොස් කියන්න බෑ.සිද්දියේ මුල තමයි වැරැද්ද තියෙන්නෙ.ඉතින් මුල වැරැද්දට වග කියන්න ඕනෙ කව්ද?පිරිමියාද...ගැහැණියද?දෙදෙනාගේම හැඟීම්ද...?
ආදරය හා රාගය පටලාගැනීම නේද?බුද්ධිමත්ව කටයුතු නොකිරීම නේද?