මවිබිම

samsanjsri

Member
Jul 4, 2009
43
1
0
උපන් දේෂයට
සෙනෙහෙ දිය ඉසිමින්

පසුපස නොබලා
ඉදිරියට ඇදුනු ඔබ
ගිනි ගත් තල් අරඹට
ඔබගේ ලෙය පුදමින්
දිනා දුන්නා අපට දේෂයක්
නිදහසේ හුස්ම ගන්නට.......
නිදහසේ සැබෑ අර්ථය
ඔබ අපට වටහා දුන් බව
අප කිසි දිනෙක
අමතක නොකරන්නෙමු............
අප කයින් දුරස් වුවත්
සැමදා සිතින් ඔබ සමගයි...........
රණවිරැවනේ.............
FIL19.GIF
 
  • Like
Reactions: cspmaxx

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
භීෂණය හා ත්‍රස්තවාදය තුරන් කර දමා වසරක් සමරන මේ මොහොතේ රණවිරුවන් වෙනුවෙන් කල මහඟු උපහාරයක්...

දිගටම ලියන්න ..ඔබට ජය..
 

mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
සැබෑ රණවිරුවනට පුදකල උතුම් උපහාරයක්.

ලස්සන පදවැලක්. ඔබට තුතිය.