මවුන්ටන් බයික් කඳු ඇදිල්ල

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    මවුන්ටන් බයිසිකල් එකක් ගත්ත ගියර් තියෙන (18 speed).

    අඩේ ගෙදරට පැදගෙන එද්දි කදු පාගන්න බෑනෙ බන්, සැහැල්ලුම ගියර් එකෙත් පට්ට අමාරුයි.

    ඇයි බං ඒ?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,662
    13,406
    113
    මවුන්ටන් බයිසිකල් එකක් ගත්ත ගියර් තියෙන (18 speed).

    අඩේ ගෙදරට පැදගෙන එද්දි කදු පාගන්න බෑනෙ බන්, සැහැල්ලුම ගියර් එකෙත් පට්ට අමාරුයි.

    ඇයි බං ඒ?
    උබ පොහොට්ටුවට චන්දෙ දීපු නිසා
     
    • Haha
    Reactions: u_make_me_sick_

    Chandima911

    Well-known member
  • Jul 18, 2009
    264
    414
    63
    මවුන්ටන් බයිසිකල් එකක් ගත්ත ගියර් තියෙන (18 speed).

    අඩේ ගෙදරට පැදගෙන එද්දි කදු පාගන්න බෑනෙ බන්, සැහැල්ලුම ගියර් එකෙත් පට්ට අමාරුයි.

    ඇයි බං ඒ?
    ඔතන බලපාන්නෙ උඹෙි Fitness level එකයි උ⁣⁣ඹේ bicycle එකේ gear system එකේ Quality/performance එකයි . ඔකේ තියෙන්නෙ shimano Gear ද?
     
    • Like
    Reactions: bokachamara

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මවුන්ටන් බයිසිකල් එකක් ගත්ත ගියර් තියෙන (18 speed).

    අඩේ ගෙදරට පැදගෙන එද්දි කදු පාගන්න බෑනෙ බන්, සැහැල්ලුම ගියර් එකෙත් පට්ට අමාරුයි.

    ඇයි බං ඒ?
    කොහොමද දැම්මේ . පිටිපස්සේ ලොකුම, ඉස්සරහ පොඩිම ද?
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    අලුත්ම එකක් නම් බලන්න රෝද කැරකැවෙනවද කියලා හරියට 🙃 :-)

    බයිසිකලේ රෝද බිම ගෑවෙන්නෙ නැතිවෙන්න රඳවලා අතින් රෝද දෙක වෙන වෙනම කරකවලා බලන්න කොච්චර වෙලාවක් කැරකැවෙනවාද කියලා. අන්තිමට slow වෙලා නවතිද්දි එකපාර නවතිනවාද නැත්නම් ඝර්ෂණයක් නොදැනි හෙමීට නවතිනවද බලන්න. එකපාර නවතිනවා නම් brake pads, රෝදේ රඳවලා තියෙන තැන් බලලා adjust කරගන්න
     
    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    පස්ස 6 ඉස්සරහ 3 ද?
    Ow machan

    ඔතන බලපාන්නෙ උඹෙි Fitness level එකයි උ⁣⁣ඹේ bicycle එකේ gear system එකේ Quality/performance එකයි . ඔකේ තියෙන්නෙ shimano Gear ද?
    Ow Shimano gear set ekak
    ------ Post added on Jun 30, 2022 at 6:17 PM

    කොහොමද දැම්මේ . පිටිපස්සේ ලොකුම, ඉස්සරහ පොඩිම ද?
    නෑ බං ඉස්සරහ පොඩි, පිටිපස්සෙ ලොකුම
    ------ Post added on Jun 30, 2022 at 6:18 PM

    උබේ බර කොහොමද ?? කිලෝ 150 ක් වගේ නම් ඉතින් අමාරුයි.
    88 kg
    ------ Post added on Jun 30, 2022 at 6:19 PM
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    මීට කලින් අන්තිමට ඔය වගේ කන්දක් පෑගුවෙ කවද්ද ?
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    Ow machan

    Ow Shimano gear set ekak
    ------ Post added on Jun 30, 2022 at 6:17 PM

    නෑ බං ඉස්සරහ පොඩි, පිටිපස්සෙ ලොකුම
    ------ Post added on Jun 30, 2022 at 6:18 PM

    88 kg
    ------ Post added on Jun 30, 2022 at 6:19 PM
    එහෙනං පුරුදුනැති කම මචං.
    පැඩ්ල් එක පහලටම ගියාම දණහිස යන්තං නැමිල තියෙන ගාණට ශීට් එක උස්සගන්න.